1. deltamoon

    නින්ද යන්නෑ යකෝ..

    තාම වැඩේ කලේ නැද්ද යකෝ
  2. deltamoon

    සැප

  3. deltamoon

    නින්ද යන්නෑ යකෝ..

    තාම නැද්ද
  4. deltamoon

    අද පෙලපාලියේ දුටු දසුන්..

    මුන්ට මාට්ටු වෙන්නේ නැතිවෙන්න Photo එකක් edit කරන්නවත් බැහැ. පව් ඕයි
  5. deltamoon

    අන්තිම තුරුම්පුව

    මේකද අන්තිම තුරුම්පුව. අපි අහුඋනා ස' :D :D
  6. deltamoon

    අරගලය අල කරගන්න එපා..!!! ☝️

    Digital අරගලය මීට වඩා ශක්තිමත් කරන්න ඕනා. රාජපක්සලට, උන්ට කඩේ යන business කාරයන්ට (දම්මික,සොෆ්ට් ලොගික්, දිලිප් වගේ) හිසරදක් වෙන විදිහේ දේවල් කරන්න වෙයි. මොනවද කරන්න පුළුවන්, 1. Bulk email protest 2. Secret leak 3.....
  7. deltamoon

    අරගලය...

    Digital අරගලය මීට වඩා ශක්තිමත් කරන්න ඕනා. රාජපක්සලට, උන්ට කඩේ යන business කාරයන්ට (දම්මික,සොෆ්ට් ලොගික්, දිලිප් වගේ) හිසරදක් වෙන විදිහේ දේවල් කරන්න වෙයි. මොනවද කරන්න පුළුවන්, 1. Bulk email protest 2. Secret leak 3.....
  8. deltamoon

    Today is the day සින්හලු.

    වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු නන්දසේන ...
  9. deltamoon

    අරගලය මර්දනය කිරීමේ සුදානමක්

    ඊයේ රාත්‍රියේදී මිල්ටෙරි නන්දසේන හා ඇවන්ගාඩ් සේනාධිපති හමුදාපති ශවේන්ද්‍ර පොලිස්පති අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙතුන් දෙනෙකු නීතිපතිවරයා, නීතිපති කාර්යාලයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයින් දෙදෙනෙකු ගුවන් හමුදාපති නාවුක හමුදාපති විශ්‍රාමික මේජර් ජනරාල් වරු කිහිප දෙනෙකු හා ජනමාධ්‍ය...
  10. deltamoon

    IMF ණය ලැබුණත්, ප්‍රතිපත්ති වෙනස් නොකළොත් අපි පරාදයි!

    ඔය හම්බෙන සල්ලි වලටත් විදින්න බැසිලා දැනටමත් ප්ලැන් කරලා ඇති.
  11. deltamoon

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු දූත පිරිසක් අද (17) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියහ. වොෂින්ටන් නුවර බලා පිටත්ව ගිය දූත පිරිසට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්.සිරිවර්ධන ඇතුළු මුදල්...
  12. deltamoon

    අරගලය මර්දනය කිරීමේ සුදානමක්

    ඉදිරි දිනවලදී ආණ්ඩුව විසින් අරගලය මර්දනය කිරීමේ සුදානමක් ඇති බව දැනගන්නට ලැබී තිබේ. IMF යන්න කලින් අරගලය මර්දනය කර ගැනීම ආණ්ඩුවට වශ්‍යතාවක් තියෙනවා. ජනතා අප්‍රසාදයට ලක් වෙලා තියෙන ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරන්න IMF එක කැමති වෙන එකක් නැහැ. ඒක හින්දා මොනවා හරි කරලා අරගලය මර්දනය කරන්න ඉඩ තියෙනවා.
  13. deltamoon

    උගන්ඩාවෙ මයිනගෙ සල්ලි ගිය හෝටලේ

    http://web.archive.org/web/20220405200741/http://serenitygroup.net/
  14. deltamoon

    මොකද්ද මේ චොමිඩිය

    JVP එක මේ වෙලාවේ කරන්න ඕනි අරගලයට මැදිහත් නොවී අරගලය අල නොකර ඉන්න එක කියලා හිතෙන්නේ. මේ අරගලය දේශපාලන මුහුණුවරක් ගත්තොත් රජය තමයි දිනන්නේ. JVP එක තමන්ගේ පටු අරමුණු දිනා ගන්න මිනිස්සුන්ගෙ ඇත්ත විරෝධය භාවිතා කරන්න අරගල කරුවන් ඉඩ නොදෙනතක් අරගලය තියෙයි.
  15. deltamoon

    මොකද්ද මේ චොමිඩිය

    Printing mistake :D
  16. deltamoon

    අරගලයෙන් ජය ගන්න ඔනේ දෙවල් - හිටපූ විගණකාධිපති

    එතුමා ගැනත් විගණනයක් කලොත් නරකද

    No contents