1. smith500

    ප්‍රියස්_උදාව්_වෙසෙල්_උදාව්

    vezal eka tikak loku nisa 1500cc engine eka madilu bn..a aula awe 2016/17 ewata kalin grade ekaka.dn ewa kisima aulak na kiyala ahala thiyanawa..mata nam thiyenne nissan fb 15 ekak...parana unath supiri badu..heta unath dunnaheki...mamath eka dila vezal ekak ganna ehe gahagena inne..thama salli...
  2. smith500

    ප්‍රියස්_උදාව්_වෙසෙල්_උදාව්

    hybrid pawichchi karapuwa ganna epa kiyala meke samaharu kiyala thiyanawa..namuth mama ada dekka 2008 prius ekak 3rd owner widiyata aran kisima ledak nathuwa pedala..dan tikak oil pichchenawa kiyala thread ekak dala thibba elakiriye kenek...mamath hithagena hitiye hybrid pawichchi karapuwa ganna...
  3. smith500

    Toyota preus 2008 ප්‍රස්නයක්

    uba koi kaleda gatte...?ubada palaweni owner?...wena leda mukuthma awilla nedda?
  4. smith500

    වාහන ඔටෝ ගියර්

    leda waaattuwakne bn...
  5. smith500

    මානසික සුවයක්....

    machan..uba bayawenne monawatada???nikam hethuwak nathuwa bayak enna bane...tikak wisthara karapan..ube prashne mokadda???
  6. smith500

    මට ඩෙංගු හැදිලා

    platlet godak aduwenawanam me thread eke thiyana widiyata gaslabu kola yusha hadala bonna..mama ammatai nonatai hedila me widiyatama dunna..dawasin white bloud cells and platlet wediuna..gaslabu kolayak kewata minihek merenawada bn...modayo kiyai eka eka ewa..hospital eke beheth mukuth denne na...
  7. smith500

    karapincha sambola

    omega3 tablet eka masayak ganin dawasata eka gane...ube wayasa kiyada...???kollek nam..wena mukuth presure eka heart attak ehema nettam dawasata km 5k 6k awidapan..nonstop....kaapincha sambola hodai..godak kewoth bada dewilla enawa..hemadama kandanam hodada danne na...hoyala balapan..masekin...
  8. smith500

    ලෝකයේ ලොකුම ගුවන් අනතුර(Deadliest Accident in Aviation History.)

    machan mewa travel the world section eke post karapan...
  9. smith500

    LONDON walata adath ත්‍රස්ත_ප්‍රහාර

    100% agree..true...rep+++++
  10. smith500

    allion 240

    maha lokuwata patrol karanne nam na machan...dura yaddi 14i karanne...mama hodata baluwa eeta wada karanne nam na...town eke nam keeyada danne na ban..drive karana widiya anuwane ban..mama hithanne town eke 11k 12k karai..samahara welawata kadu adiddi..godak traffic wage nam 10k wage wenna oni...
  11. smith500

    allion 240

    මචන් ..මෙතන එළකිරියේ කතාවෙන එක නෙමෙයි එළියේ ලෝකේ වෙන්නේ ..උබ ඔය කියන වාහනේ ලක්ෂ 37කට ගන්න එක පාඩුයි..නමුත් මිනිස්සු ඔය ගානට ඕක ගන්නවා..දැන් මාස 7කට කලින් මම nissan fb 15 එකක් ගත්තා 23.30 කට ...2000 අවුරුද්ද ..පලවෙනි අයිතිකාරයා ...දැන් 24.50 ට ඉල්ලනවා පාරේ යද්දී ..ලංකාවේ එවුන් මොඩයෝනේ...
  12. smith500

    ඔබගේ බදු මුදල් අපගේ සුභසාධනයට වියදම් කොට &#346

    ඔබගේ බදු මුදල් අපගේ සුභසාධනයට වියදම් කොට &#346 ඔබගේ බදු මුදල් අපගේ සුභසාධනයට වියදම් කොට අවසන්ව ඇති බැවින්, මහජනයා විසින් තම තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු සලසාගන්න. ලබන සැරෙත් අපිටම ඡන්දය දෙන්නට තරම් ජහමනයා බත් කන හරක් බවත් අපි දනිමු. ~මීට ඔබ විසින්ම පත් කළ ඔබේම දේශපාලකයින් ඔබේ සැප අපේ...
  13. smith500

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. smith500

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    හේ ...හේ ...:lol::lol::lol:කොහොමද බන් ...මොනවද අලුත් තොරතුරු .. මොකද්ද බන් අර පරණ වාහන export කරන නීතියක් එනවා කියන්නේ ...???
  15. smith500

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    උබ කියපු එක තේරුනේ නැ මචන් ...කොහෙටද අපේ පරණ වාහන export කරන්නේ ? indian ඇල්ටෝ ගත්තම ලාබ වෙන්නේ කොහොමද??? අනික මචන් පරණ වාහන වලට මේ වගේ ලොකු මිලක් හැදිලා තියෙන්නේ අලුත් වාහන මිල වැඩි හින්දනේ ...අවුරුදු 15 ට වඩා පරණ ඒවා export කරන්න පටන් ගත්තම කොහොමද පරණ වාහන මිල බහින්නේ ....????
  16. smith500

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    උබට battery එක replace කරන්න කීයක් ගියාද බන්... fan එක දාන්න ගිය ගානත් මතකනම් කියපන් ... උබට ලක්ෂ 6..7...බිල් ආවේ මොනවටද ???
  17. smith500

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    ow ban..kalin eka duwalama na...startar moter ekath kawadawath galawala na..mama galawala service kara..

    No contents