වයස කියාද ? අවුරුදු 4 පනිනකම් ඔටිසම් තීරණය කරන්න බෑ !
කලබල වෙන්න එපා දැන් ASD පාලනය කරන්න හා මනස පුහුණු කරන්න දියුණු therapy ක්‍රම තියනවා. ඉක්මනින්ම වයිදවරයෙක් හමුවෙන්න. ASD කියන්නේ මනසින් කඩාවැටෙන්න ඕනේ දෙයක් නෙමේ, හොද අවදානය හා ආදර දුන්නොත් දරුවට සාමාන්‍ය ජීවතයක් ගෙනියන්න කිසිම බාදාවක් නෑ...