1. Starry Night

    මේ සර්පයා කවුද

    පොලොන් තෙලිස්සා/කුන කටුවා - උග්‍රවිස කාණ්ඩයේ සතෙක් නෙමේ නේ බන් ? මුන් සපා කෑමේදී අදික වේදනාවක් හා ඉදිමුමක් ඇතිවෙනවා. නමුත් මරණය සිදුවන්නේ නෑ. පසුකාලීනව වකුගඩු ආභාධ එන්න පුළුවන්.
  2. Starry Night

    මේ සර්පයා කවුද

    දිය නයා (විෂ රහිතයි )
  3. Starry Night

    mm,, Travel With Husband 💦👅

    මමත්වයේ නොමේරූ ප්‍රකාශනයක් !
  4. Starry Night

    පරන story ekak මතක් උනා සින්හලු

    2000 මුල් කාලේ නේද ? පස්සේ Eagle එක MC එක ඇතුලේත් පොඩි stole එකක් විදිහට කාලයක් කරා නේද ?
  5. Starry Night

    විදේශිකයෝ ගුටි කාපු හැටි

    මෙවැනි පන්ති අරගල නැති කිරීමට AKD බලයට පත් කරන්න !
  6. Starry Night

    මෝඩ ගෝටාගෙන් තවත් ගොන් ආතල් එකක් ..!

    It's not just ironic, but also like trying to cut pork using a pig as a chopping board. :rofl: :P :rofl:
  7. Starry Night

    USD වලට මොකද කරන්නේ...

    බයවෙන්න එපා මාලිමාව ආවොත් ආයේ ගණන් යයි !
  8. Starry Night

    Malaysia to reopen the search for MH370, 10 years after it vanished🛬

    යකෝ අ. 10 කින් අපි නාකිවුන ඉක්මන :rofl:
  9. Starry Night

    මෝඩ ගෝටාගෙන් තවත් ගොන් ආතල් එකක් ..!

    අතීතය නැවත නැවත සිදුවේ.මුලින් එය ශෝකාන්තයක් ලෙසත් , දෙවනුව එය මෝඩ උපහාසයක් ලෙසත් සිදුවේ (- කා[ර්]ල් මාර්ක්ස්- ) 2019 මෝඩ ගෝටා වෙනුවෙන් දියත් වූ වැඩසටහන , මෙවර වෙනත් මෝඩයෙකු වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ඔහු බලයට පැමිණියහොත් ඔහු කරන කෙරුවාවෙන් පසු " මැටි ගෝටා" කෙතරම් හොද දැයි සිතෙනු ඇත !.
  10. Starry Night

    ඩ්‍රයිවින් ඉගෙන ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුනු මොනවද?

    side mirrors නිවැරදිව ප්‍රයෝජනයට ගන්න පුරුදු වෙන්න. ඔය mirrors තුන හරියට ප්‍රයිජනයට ගත්තොත් සිදුවන අනතුරු වලින් 60% විතර අඩුකරගන්න පුළුවන්.
  11. Starry Night

    එක්සයිස් කරන්ඩ හොදම වෙලාව

    වියායාම කරනන හොදම වෙලාව තමයි හවස 4-6 දක්වා කාලය. මොකද අපේ ඇගේ තියන එන්සයිම වල ක්‍රියාකාරීත්වය උපරිමයට එන්නේ මේ කාලයේ. එමනිසා warmup / stretching කරන්නේ නැතුව වුනත් කෙලින්ම වියායාම වලට යන්න පුළුවන්. දුවනවනම් කියන්න තියන හොදම දේ තමයි දිවීම සදහා නිෂ්පාදනය කරලා තියන සපත්තු 2 නැතිනම් දුවන්න එපා ! ...
  12. Starry Night

    හේතුවක් නැති හිස්තැනක්

    හදවත කඩාගන යනවනේ බන් . අපට මොනවාද කරන්න පුලවන් දුක බෙදාගන්නවා හැරෙන්න . :(
  13. Starry Night

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    වැටෙන හිරු ගින්න සම දවනා......මොහොතේ හමන මද පවන ගිනි පිබිනා....................අරුමේ මෙරක් බදු මුදල් හිස පෙළනා...............කරුමේ මදක් අමතකයි, එයමයි කවි..............'වරුන්නේ'!
  14. Starry Night

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    කලකට ඉහත විය කවි මඩුවක් කිරියේ හොද කවි කාරයින් එහි පොත් දිග හැරියේ යලිත් කවියෝ ඇවිදින් අද හිමිදිරියේ ගයන විටදි මට තනියම ඉනු බැරියේ...
  15. Starry Night

    පන්තියේ අන්තිමයා සටහන් ලියාගන්න කලින් ගොඩක් ගුරුවරු කලු ලෑල්ල මැකුවා...

    මොකද, ලපයා පන්ති 5 කරලා යනකොට කළුලෑල්ල මැකුවේ නැද්ද ???
  16. Starry Night

    සින්ඩරැල්ලා කුමරියනේ....

    ආදරයක් නැතත් සිතේ තහනම් බිදගෙන එන්නම් මා හමුවන්නට එනවිට සපත්තුවත් රැගෙන වරෙන් 👠👠👠
  17. Starry Night

    "මාලිමා ආණ්ඩුවෙන් ජනතාව සහතිකවම විදුලි කෝච්චියේ යවනවා.." - ලපයා සහතික වෙයි..😎😎😎

    මිනිස්සු ඔයවගේ කෝච්චි වල යවන්න plan කරපු සෙට් එකක් 1940 ගණන් වලත් හිටිය ! :shocked: :shocked: :shocked:

    No contents