මම නම් කාටවත් DSLR එකෙන් video වලට උනන්දු කරන්නේ නෑ
1. ඒක කිසි තේරුමක් නැති වැඩක්
2. දැනට තියන phn වලින් ගොඩක් හොදට video කරන්න පුළුවන්. නැත්තම් ඉතිං ගෝ ප්‍රෝ තමා
DSLR වලින් video කරන්න දගලන එක මෝඩ වැඩක් 🤷♂️
DSLR වල sensor එක එක දිගට ඇරිලා තියන එක, අවුලක් නැද්ද ?
එතකොට shutter count එකට...