1. chatura_CN

    Shower cubicles help

    60 වගේ ගියා
  2. chatura_CN

    Shower cubicles help

    මම ටෙම්පර්ඩ් වලින් ගැහුවා. තාම අවුලක් නම් නෑ.
  3. chatura_CN

    fk

    Ado y bung
  4. chatura_CN

    ඇයි බන් කෙල්ලො, ගෑණු මෙහෙම හිතන්නේ?

    උඹට ඉන්නෙ මහ අමුතු තාලේ ගෑනු මනුස්සයෙක් නේ
  5. chatura_CN

    Puken padayak beaker ekata daganna asai.

    උඹ සිරාවටමද කියන්නේ? Mythbusters episode එකක් තිබ්බා search කරලා බලපන්.
  6. chatura_CN

    සජිත් දිනුවානම් මේ වෙද්දී මොනවා වෙලා තියෙයිද රටට?

    වෙනසක් නෑ. හැබැයි මාධ්‍ය නිදහස වගේ දේවල් වලට අත ගහන එක අඩු වෙයි.
  7. chatura_CN

    Suwini Aloka | Miss Sri Lanka | Leak

    සාක්ෂි නැතුව මම පිලිගන්නේ නෑ ( ප්‍රොෆෙෂනල් විදියට ලින්ක් ඉල්ලමු )
  8. chatura_CN

    Dry scalp

    ඩ්‍රයි ස්කැල්ප් එකට උළුහාල්ස් දෙහි වෝටස් එක්ක බොයිල්ස් කරලා හෙඩ් එක වොශ් කරන්න හාෆ් ඇන් අවර් වලට කලින් ඇප්ලයි කරලා වොශ් කරන්නහ්
  9. chatura_CN

    බොලා සැමන් ෆෑන්ස්ල ඉන්නවද ?

    අඩේ බං එවා බොන්න හොද නෑ
  10. chatura_CN

    ඉලෙක්ට්‍රොනික උපාංග

    මේ වගේ එවා නිසා තමයි අලුත් එකට rep system එක ඔනේ කියන්නේ. කොහෙද ඉතින් අපි කියන එවා ගන්න ගන්නෙ නෑ නේ.
  11. chatura_CN

    බොලා සැමන් ෆෑන්ස්ල ඉන්නවද ?

    සැමන් සම්බොල් එක්ක පාන් :love:
  12. chatura_CN

    සෝයා මීට් කියන්නෙ තනිකරම පුන්නක්කු? කෑමෙන් වලකින්න

    මම මේ thread එක දැක්ක ගමන් ඔක හිත හිත හිටියේ. බලද්දි මෙන්න දාලා 🤣🤣🤣
  13. chatura_CN

    අකමැතිම වචනේ ??

    “තමොසේ”
  14. chatura_CN

    ගේමින් කෙල්ලො...

    හාපෝ මේ අර පිස්සු නටන මල හෝන්තුව නේ.
  15. chatura_CN

    Me song eka mokakda??

    මේ අර කාණු සුද්ද කරන ජාතියේ එවුන් නේද?

    No contents