1. chatura_CN

    Apple ios අනාථ උන හැටි

    මාත් android වලින් ios වලට මාරු වුනා. කියන්න දෙයක් නෑ පට්ට. හැබැයි android මීට වඩා optimize වුන කාලෙක අයෙත් android වලට යනවා.
  2. chatura_CN

    How to talk to a freind monk?

    අම්මටසිරි ගරුතර අපෙ හාමුදුරුවනේ සෙට් වුන කල්
  3. chatura_CN

    පොත් කියවන්න කැමති අයට තෑග්ගක්

    https://www.pdfdrive.com/ Ebooks කියවන්නත් පුලුවන් download කරගන්නත් පුලුවන්.
  4. chatura_CN

    CEB

    අපෙ ඉඩමේ දාලා තිබ්බ පරන කණුවක් අයින් කරන්න කිව්වම බෑ කිව්වා. කොළඹ ප්‍රධාන කාර්යාලෙට ලිවුමක් දාලා බලන්න කිව්වා :(
  5. chatura_CN

    දසුන් පතිරන ලීක්

    Group එකක එකෙක් දාලා තිබ්බා බං.
  6. chatura_CN

    දසුන් පතිරන ලීක්

    දැක්කා 😂
  7. chatura_CN

    Mandalorian Season 2 Finale

    මට නම් පට්ට දුක හිතුනා :(
  8. chatura_CN

    උඹලා මොන චැනල් එකේ නිව්ස් ද බලන්නේ?

    සිරස තමයි. හැබැයි ඒකත් සම්පුර්ණයෙන්ම සමබර නෑ. අනිත් එවා එක්ක බලනකොට හොදයි හැබැයි.
  9. chatura_CN

    මට හර්නියා operation කරන්න වෙලා bro

    Bump මචං ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
  10. chatura_CN

    සන්නා මෙච්චර ගොබ්බයෙක්ද බං?

    මනුස්සයකුට කතා කරන්න දැන්නැති උගත් මෝඩයෙක්. එච්චරයි කියන්න තියෙන්නේ. කට ගහලා දින්න් පුලුවන් එකෙක් නෙවෙයි. හොදම වැඩේ ගන්න ගන්නෙ නැතුව ඉන්න එක. එතකොට වාද කරලා මම තමයි තොපෙ වීරයා කියලා උට පෙන්නගන්න බැරි වෙනවා.
  11. chatura_CN

    කටුස්සි

    එකනේ අක්කෙ අපි කියන්නේ
  12. chatura_CN

    Questions Why the time cannot be sold?

    මොකද නැත්තේ ගනිකාවෝ පැයටනේ ගණන් හදන්නේ. එයාලගේ වටිනා කාලය විකුණනවා. එ වගේ ගොඩක් අය කාලය විකුණන්නේ
  13. chatura_CN

    කටුස්සි

    අක්කා කෙනෙක්ද කොහෙද කුනුහරුපයක්, නරක වචනයක් කියනවා දැකලම නැ.
  14. chatura_CN

    මැරුනෙ කොහොමද?

    ඔයිට වඩා හොදට ඔකට සලකන්න තිබ්බා. ඉරට්ටක් ගානට ඇවිත් මිදුලට බහිනකන් මොකද කරේ?
  15. chatura_CN

    TRCSL warns unapproved devices with a SIM will be disconnected

    මහ ලොකු TRCSL. හරියට විස්තරේ අහන්න call කරාම මොකෙක්වත් answer කරන්නෙ නෑ. නෙද්දකින්.
  16. chatura_CN

    මුන් කියන්නේ හරියට පණපිටින් පිච්චුවා වගේනේ

    ඉන්න අමාරු හැමෝම මාලදිවයිනට පිට කරා නම් හරි
  17. chatura_CN

    රැල්ලට ඇදපුවා.

    අපෙ පැත්තෙ හිස් එවගේ චිත්‍ර අදින්න අධාර දෙන්න කියලා නම්බරුත් ගහලා තිබ්බේ. පුදුම පුකේ චූන් තමයි එකාලේ තිබ්බේ
  18. chatura_CN

    මං කාලී ඔබ වහන්සේගේ අම්මා.. - ඉහළ මළුව තහනම් කළාට අටමස්ථානාධිපති හිමිට ධම්මික කෑගසයි

    හමුදුරුවන්ට තිබ්බේ “කටවහප්” කියලා කාලි මෑණියෝ ඇත්තටම සිහි වෙන්න අත දිග ඇරලා කන හරහා එකක් ගහන්න.

    No contents