මචන් 15ක් අතින් දාල ඉතුරු 35 draft එකකට යන්න. මාසෙට 40ක් වගේ වෙයි. 50ට ජපන් ඇල්ටෝ හරි, secondhand market එකෙන් වෙන මොනා හරි ගන්න පුලුවන්. Pickme ගියා වගේ තමා but you have a vehicle at home anytime. පස්සෙ කාලෙක 15 පාඩුවුනත් අවුලක් නැ දෙන්න පුලුවන්. වාහනයක් කියන්නෙ වත්කමක් කියල දකින මහ බැංකු...