මචන් මාස 6ක් ඉදල ආපු බස් එකක් නම් දිල දාන්න කියල තමා කියන්නෙ, තේරුමක් නැ අල්ලගෙන ඉන්න එක, දැන් වාරික දාගන්නත් බැ නම් stress අරගෙන තව ප්‍රශ්න වැඩි කර ගන්නෙ නැතුව දිල දාන්න, නැත්නම් 35න් විතර කවුරුහරි ඉන්නවද බලන්න. මම දන්න මුස්ලිම් එකෙක් ඉන්නවා ලකෂ 600 ගෙදර 390ට දුන්නෙ. දිල අනිත් වැඩ කරගෙන ගියා...