ඕනි කෙනක් හිතන්නේ තමුන්ගේ මව් භාෂාවෙන්. කුදාකලසිටම මනස දියුණු වෙන්නේ එහෙම ඉගැනුමෙන් කියල මම හල තියෙන්නේ. පාසල් අද්‍යාපනය ක්‍රමයෙන් එන්ග්රිසයට හරවන එක හොදයි එත් ප්‍රථමික අද්‍යාපනය මව්බස විය යුතුයි.
සිංහල අයගෙත් අපි දකුණු අපි මැණික්පුර අපි රජරට කියල කියවන සෙට් ඉන්නේ. අපි උඩරට කියල කියන සෙට්...