ක්ලැරන්ස් වගේ දක්ෂ ශිල්පියෙක් නැවත කිසිදිනෙක බිහි වෙන්නේ නැතිවා වගේ දැනෙන්නේ මට විතරමද?? ගායනය, සංගීත සංස්කරණය වගේම වාදනයටත් එක වගේම දක්ෂ වූ ඔහු ජනප්‍රිය සංගීතය නියම හික්මීමකින් යුතුව මහජනයා අතරට ගෙන ගිය ප්‍රතිභාපූර්ණ ශිල්පියෙක්. රුපියල් ශත වලට ආත්මය විකිණූ සමහර ඊනියා සංගීත කරුවන් මෙන් නොවී නියම...