ඔය වගේ දේවල් කොළඹ මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල්, මොකද මමත් අවුරුදු දෙකක් කොළඹ හිටියා, 138 අගුලාන බස් එකෙත් අනන්තවත් ගිහින් තියෙනවා. අනේ මංදා මට නම් කොළඹ දිරවන්නෙම නෑ, ඒ කියන්නෙ ඒ පරිසරය, මිනිස්සු සෑහෙන්න වෙනස්. මහ අමුතු විදිහට හිතන්නෙ. අනුන්ට මොක උනත් තමන් ගොඩයන්න වලිකන පිරිසක්...