ගෙදර පොඩි හදිසියකට සල්ලි ටිකක් ඕනෙ උනා,
උම්ඹල දන්නවනෙ ඉතින් මම පීඩිත පන්තියේ රිම් එකෙන් යන ගමන් මාසෙ පඩියෙන් රෝල ගහ ගෙන එකා කියලා, ඉතින් මොන හෙනේ ගැහුවත් ආයෙ ඉතින් අතේ සතේ නෑ... :cool::cool:
බෝඩිමෙ එහා පැත්තෙ ඇඳේ ඉන්න එකා සීන් එක දැන ගත්ත ගමන් ඇහුවෙ උම්ඹට කීයක්ද ඕනෙ කියලා, ත්‍රී ලැක්ස් විතර...