ආතල් වැඩේ කියන්නේ එකෙක්ට 50,000ක් දීල අවුරුද්දක් වගේ වෙනවා. මු ලගදී කෝල් කරලා කියනවා ඉඩමක් තිබිල විකුණුවා කාර් එකක් ගන්න ඕනේ කියල. නය ගැන නෝ කතා 

Last edited:

ආතල් වැඩේ කියන්නේ එකෙක්ට 50,000ක් දීල අවුරුද්දක් වගේ වෙනවා. මු ලගදී කෝල් කරලා කියනවා ඉඩමක් තිබුල විකුණුවා කාර් එකක් ගන්න ඕනේ කියල. නය ගැන නෝ කතා![]()

ආතල් වැඩේ කියන්නේ එකෙක්ට 50,000ක් දීල අවුරුද්දක් වගේ වෙනවා. මු ලගදී කෝල් කරලා කියනවා ඉඩමක් තිබුල විකුණුවා කාර් එකක් ගන්න ඕනේ කියල. නය ගැන නෝ කතා![]()
හම්බෙන එකක් නෑ. දවස් දෙකක් ඉඳල උට කරගන්න බැරි එකක්ද.
හම්බෙන්නෙ නැති උනොත් පාඩු කරගන්න පුළුවන් ගානක් දීල දානෙක තමයි මම කරන්නෙ
උබල කියපු එක හරි. අරූ තාම මගෙන් ඉල්ලනව. ඒ කියන්නෙ දවස් දෙකකින් දෙයි කියල හිතල දුන්නනම් කොහොමත් හම්බෙන්නෙ නෑ.දවස් දෙක්කින් දෙන්නම් නම් ඌට කියන්න ඒ දවස් දෙක ඉදලා ඒ ලක්ශෙන් වැඩේ කරගන්න කියලා.
Unta salli thiyenne oya wage Horunta denne nathi nisaඋබල කියපු එක හරි. අරූ තාම මගෙන් ඉල්ලනව. ඒ කියන්නෙ දවස් දෙකකින් දෙයි කියල හිතල දුන්නනම් කොහොමත් හම්බෙන්නෙ නෑ.
අපෙ සෙට් එකෙ හොදට සල්ලි තියෙන කොල්ලො ඉන්නව. ඒ වුනාට උන් දෙන්නෙ නෑ. ඒකයි මගෙන් ඉල්ලන්නෙ.
හොරෙක් නම් නෙවෙයි. ඌ අනිවර්‍යෙන් දෙයි. එත් ඔය කියන දවස් වලටනම් හම්බෙන්නෙ නෑ.Unta salli thiyenne oya wage Horunta denne nathi nisa
උබල කියපු එක හරි. අරූ තාම මගෙන් ඉල්ලනව. ඒ කියන්නෙ දවස් දෙකකින් දෙයි කියල හිතල දුන්නනම් කොහොමත් හම්බෙන්නෙ නෑ.
අපෙ සෙට් එකෙ හොදට සල්ලි තියෙන කොල්ලො ඉන්නව. ඒ වුනාට උන් දෙන්නෙ නෑ. ඒකයි මගෙන් ඉල්ලන්නෙ.