ඇඩොල්ෆ් අයික්මාන් පැහැරගැනීමේ මොසාඞ් මෙ&
ඇඩොල්ෆ් අයික්මාන් පැහැරගැනීමේ මොසාඞ් මෙහෙයුම.....
නන්දජීව කුමාර සූරියබණ්ඩාර
දිනය 1960 මැයි මස එකොළොස් වැනිදාය. ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝර්ස් අයර්ස් නගරයට කිලෝමීටර් 20 ඈතින් පිහිටි සැන් ප‍්‍රනාන්දු නගරයේ ගරිබල්ඞ් වීදියේ ජීවත්වූ රිකාඩෝ ක්ලේමන්ට්...