අවුලක් නැ බන් වට්ටගන්නේ නැතුව පාවිච්චි කරපන් දැන් හදන ගොඩක් ඒවා පොඩ්ඩක් බිම වැටුනත් power port එක කැඩිලා යනවා.
ඊට පස්සේ warranty claim කරන්නේත් නැ.කැඩුනොත් එහෙම ඕකට හරියන Enclosure හොයාගන්නත් නැ Adata,Transcend එහෙම.WD,Adata දෙකම එහෙමයි :( පරණ ඒවානම් මරු.