මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    Msi පට්ට Brand එකක් බන්!මම පාවිච්චි කරන්නෙත් msi gaming motherboard එකක්.:P:P:P
     

    Rohanroxx

    Member
    Oct 11, 2015
    10
    3
    0
    Plz මචන්ලා මට Amazon එකෙන් ලංකාවට බඩු ගෙන්නන හැටි කියලා දෙන්නකෝ.
     

    Mozilla

    Well-known member
  • ලංකාවේ සල්ලි වලින් කීයක් වුනාද බං..? දැක්කහම නම් එකක් ගන්න හිතෙනවා... :)

    එකනම් ගානක් නැ මචන්..එක හමාරක් වගේ යන්න ඇති

    මේකෙන් windows product key හොයන්න පුළුවන්.

    තැන්ක්ස් මචන් 11+

    machan oka post ekenda nathnam courier service ekakinda gedarata awe...??

    මං ගත්තා බඩු ඔක්කොම ආවේ පොස්ට් එකෙන් ගෙදරටම.කුරිය සේවිස් වලින් ගත්තම තමයි ටැක්ස් ගෙන්න වෙන්නේ


    :cool:

    ado patta labane.mamat gennannawa ban.Kaprukada gennuwe? ASUS / MSI quality wenasak na ban dan.boru katha.ROG wala cha design eka wageda meka.

    නැ බන් කප්රුකලගේ බොරුවට ගණන් කියලා ගන්නවා.මේකනම් දැනටම පට්ට මටනම්.MSI කිවම ලංකාවේ මිනිස්සු හරි බයයි බං.එක්කෝ නොදන්නා කම නැත්තම් අලුත් දෙකට යන්න බයයි.
     

    Mozilla

    Well-known member
  • මේක ගහපන් CMD එකේ
    Code:
    wmic path softwarelicensingservice get OA3xOriginalProductKey

    එහෙම නැත්නම් Powershell open කරගෙන පල්ලෙහා code එක type කරහන්.

    Code:
    powershell "(Get-WmiObject -query ‘select * from SoftwareLicensingService’).OA3xOriginalProductKey"

    code එක ගහලා enter කරහන් key එක encrypt වෙලා නැත්නම් ඔරිගීනල් windows Key කියලා එනවා.
    ඒක ලියල තියාගනින්.ඒක තමා උඹේ windows key එක.

    හරිගියේ නැත්නං කියහන්.key recover කරන්න software තියේ,ඕක තම ලේසිම ක්‍රමය


    වැදගත්---CMD හෝ Powershell Path එක C:\Windows\system32 තියෙන්නේ ඕන.
    (path එක ගන්නා හැටි දන්නවා කියලා හිතනවා)

    windows විස්ටා එකෙන් උඩ ඕන එකක් ඔහොම ගන්නා පුළුවන්

    key එක ගත්තයින් පස්සේ ලැපට ඕන එකක් කරහන්.ප්‍රශ්නයක් නැ.
    (windows දාන්න,hdd එක බෙදාගන්න)


    keypad එකේ backlit මාරු කරගන්න එකට normal software එකක් එනවා.

    Drivers DVD එකේ නැත්නන් MSI Site එකේ ඇති.
    Config කරගන්න ඔයාට අමාරු වෙන එකක් නැ.

    ලැප එල.
    review එකක් පස්සේ දියන්.ආසා එවුන්ට වැදගත් වෙයි.
    :):):)

    තැන්ක්ස් මචං 11+
    ටිකක් දවස් පාවිච්චි කරලා පොස්ට් එකක් දානවා :)
     
    • Like
    Reactions: MNV

    Mozilla

    Well-known member
  • එළ බාන්ඩයක්නේ... නියමයි

    මෙහේ ඔක 145000 යි බන්....................

    capture018.jpg
     

    Mozilla

    Well-known member
  • arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මං ගත්තා බඩු ඔක්කොම ආවේ පොස්ට් එකෙන් ගෙදරටම.කුරිය සේවිස් වලින් ගත්තම තමයි ටැක්ස් ගෙන්න වෙන්නේ
    .

    ටැක්ස් එක කීයක් ගැහුවද මවං?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    siprir banadayak macaho mage inne rog patiyek :).backup karanna dwyak na.games wlata hoda 10 .enisa ohomama update ekakgapana hoda internet connetion ekak set wela :) backup gahanna nam oni taram softwares athi bn