දන්නෑ මට විශ්වාස නැ බන් මම හිතන්නෙ මට උන් එක්කට හදට ගියොත් විශ්වාස කරයි 😂
දැන් මේ ගැන තර්ක කරලා පලක් නැ මොකද ගොඩක් අය nasa එකෙන් දෙන හෙතු සාදක , තර්ක තමා පෙන්නන්නෙ
ඒක නිසා තර්ක කරන්නත් ආස නැ
උබට විතරක් නෙමේ සූටින් ට මාටීන්ට ත් ශුවර් නැ ජෝන්ව
------ Post added on 1780769206