1. Roddk da

    නොදන්න කමට ආහන්නේ

    english dnne na
  2. Roddk da

    ජෙප්පොනි👍

    කොහොමද බන් කටක් ඇරලා ඌ ඕක කියන්නේ උ අඩන ඇඩිල්ල බලපන්😂👍 ( මේ ලෝකේ බලවතා සිට පාහල කෙනා උනත් මොන ආගමික කෙනෙක් උන ත් ඒ වගෙ අප්පිරිය දරුනු වැරැද්දක් කරපු උන් මෙ පොලවෙ ඉන්න ඕන නැ)
  3. Roddk da

    ජෙප්පොනි👍

    ජෙප්පො දැන් බයියො නැ බන් ලංකාවෙ උන් බයියො ටික ජෙරම් ගාව
  4. Roddk da

    නොදන්න කමට ආහන්නේ

    දැන් අර දරුවට වැරැද්ද කරපු කාලකන්නි පල්ලි කාක්කා (සිවුරට අපහාස කරපු අංකල්) ට උදව් කරපු මහා උන්දලා හිරෙ යන්නැද්ද මම නම් කැමති ඕකට සම්බන්ද හැමොම හිරෙ යනවනම් සහා අපේ ලංකාවෙ මිනිස්සු මේ වගෙ අනික් මේ වගෙ අපචාර ගැනත් උනන්දුවෙන් බැලුවනම් දේශපාලන කරන අය සහා ගොඩක් උන් අද හිරෙ ඉන්න තිබ්බා ! නේද
  5. Roddk da

    ජෙප්පොනි👍

    හොද වෙලාවට 70% බෞද්දයො උනේ නැත්නම් හැමදාම හූ කියන්න වෙන්නේ
  6. Roddk da

    ජෙප්පොනි👍

    අපේ උනුත් දාගෙන බනින්නෙ තම්බි ගගා එත් ඇතුලෙ ඉන්නෙ කාක්කො තමා වැඩියෙන්ම මේවා කියවන්න ගියාම සමාජය හිතන්නෙ අපි මිනිස්සු බේද කරනවා කියලා
  7. Roddk da

    ජෙප්පොනි👍

    කොහොමත් ඔය කාක්කො තමා මේ රට කන්න පුලුවන් තරමක් කැවෙ නැතුව මුස්ලිම් , දෙමළ මිනිස්සු නෙමේ
  8. Roddk da

    ජෙප්පොනි👍

    ඔය වගෙ උන් සිවුරු ගැලෙව්වොත් ජෙප්පොන්ට කලක් නැ බෞද්ද ආගමට ප්‍රහාර ගහාන උන්ට බනින්න ක්‍රමයක් නැ
  9. Roddk da

    ජෙප්පොනි👍

    සිංහල බෞද්ද අය අය ජෙප්පො උනාට පස්සෙ උන්ට දර්මයත් අමතකයි
  10. Roddk da

    samsung warranty (යාලුවනෙ)

    warranty එකෙන් බන් හදාගන්න බලන්නෙ සල්ලි නැ 20/30 වගෙ යනවා ෆ්‍රී හදාගන්න බලන්නෙ කිසි හෙතුවක් නැතුව උනෙ
  11. Roddk da

    samsung warranty (යාලුවනෙ)

    මේ ලෙඩ samsung ජරාවේ ඒ පාර ප්‍රශ්නයක් වෙලා ඇතුලෙන් උන් warranty දෙන්න බැ කියයිද බන් ඩිස්ප්ලෙ එකක්ම දාන්න ඕන😩 phone එකෙ ප්‍රශ්නයක් වෙලා warranty එකෙන් හදාගත්ත කෙනෙක් කියන්නකො එතන ගානට වැඩෙ කරගන්න ඔනෙ කොහොමද කියලා
  12. Roddk da

    වෙසක්

    හරි වෙසක් දවස මොකද්ද 30/31? කොන්ද පණ නැ නෙමේ බන් කිව්වත් මිනිස්සු ගනාන් ගන්නෙ නැ ගානට ( දේශපාලනය සහා කාක්කො විසින් වැඩෙ කරගෙන යනවා) එකෙක් කිව්වොත් වෙන්නෙ මිනිස්සු දැන් බනින එක විතරයි මිනිස්සු ගන්නෙ ජෝන් ගෙ පැත්ත ------ Post added on 1779935023
  13. Roddk da

    වෙසක් දැන් ඉස්සර වගේ නෑ

    ඔව් සමාජය විසින්මයි ඒක කලෙ ( ඩොබියොන්ට සතුටු ඇති)
  14. Roddk da

    වෙසක්

    අපේ උන් ගැන කතා කරලා වැඩක් නැ බන් මටනම් තිත්තයි අපේ මිනිස්සු ( හැමොම නෙමේ) එනිවේ දන්නෙ නැද්ද දවස
  15. Roddk da

    වෙසක්

    දවස කවද්ද හරිම දවස 1 උනත් ජෝන් සහා ඩොබියො වෙනස් කරානෙ ඒක 30/31 නෙ දවස් තියෙන්නෙ මෙකෙන් හරිම දවස මොකද්ද වෙසක් ( දන්සල් වැඩියෙන්ම තියෙන දවස තමා දැනගන්න ඔනෙ)

    No contents