නැ මම gmail එකක් හැදුවා වැඩකට ඔලුවට අපු අකුරු දලා එහෙම හැදුනාම gmail එකෙන් නමක් දුන්නා ඔහොම මම ඒකට හැදුවා පස්සෙ මම elakiri දැනගෙන එකෙන් ජොයින් උනා අමතක උනා වෙනස් කරන්න
මේක ඇත්තටම එක පැත්තකින් හරි තමා දැන් කාලෙ බලනකොට ඕක තමා මාත් දකින වැදගත්ම දේ එත්
ඔලුව කකා වටෙ යන කෙනෙක් හම්බ උනොත්?
මම උගෙන්...