දැන් තත්වය කොහොමද දන්නෑ එත් මම විශ්වස කරනවා
මැනික් කියන දේ සමන්‍ය තැන් වලත් තිබ්බ කියන එක දැන් නෙමෙ ඒ කාලෙ.
මිනිස්සු කටකතා පතුරන්න ඇති මැනික් හමුවෙන්නෙ පතලෙ කියලා
ඒ මිනිස්සු සමන්‍ය මිනිස්සු එහෙම හොයන්න යන්නෙ නැතුව ඇති
බුද්දිම ත් අය වැඩෙ ගානට කරගෙන දැන් දියුනුවෙලා
ඇත්තේ ඕක මම දකින දෙයක්