ඔයකාලේ ඉන්ටෙර්නෙට්, mobile phone නැතුවත් western culture එකත් එක්ක හරියට sync උනා...
මට යන්තම් මතකයි 85-86 වගේ කාලේ UK වල "Live Aid" musical shows (අෆ්රිකන් රටවලට ආධාර එකතු කරපු ) වල ගිය එල්ටන් ජෝන්, queen, ජෝර්ජ් මයිකල් වගේ අයගේ සින්දු සමකාලීනව රුපවාහිනියේ English නිවුස් වලින් පස්සේ යනවා...