වැදගත් ලිපියක් ! එල මචන් 👍:love:
1. මචන් දිනපතා Cleanser පාවිචි කරනකොට මුහුණේ, සමේ උඩ තියන තෙල් ගතිය අනවශ්‍ය විදිහට ඉවත්වෙලා යන්නේ නැද්ද ?, පස්සේ ඉක්මනින් වයස ගතියක් එන්න මේක බලපාන්න පුළුවන් නේද ? Cleanser වෙනුවට බේබි සබන් හොද නැද්ද ?
2. Moisturizer හා Day cream එකමද ? Shave කරලා day cream...