Sri Lankan Machan
අපේ පිටුව ආරම්භ කළේ දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමත් සමග ප්‍රභල විපක්ෂයක් ගොඩ නගමු යන තේමාව යටතේ සංකීර්ණ යථාර්ථය සරලව ඔබ වෙත ගෙන ඒමේ අරමුණෙනි.
එම කාලය අතරතුර අපේ පිටුව ෆේස්බුක් අඩවියේ ජනප්‍රියම දේශපාලනික පිටුවක් බවට පත්වූ අතර දැවැන්ත සාමාජිකයින් පිරිසක් අප සමග...