Sri Lankan Machan

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113

    Sri Lankan Machan
    1958436_604059146342627_564812540_n.jpg


    අපේ පිටුව ආරම්භ කළේ දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමත් සමග ප්‍රභල විපක්ෂයක් ගොඩ නගමු යන තේමාව යටතේ සංකීර්ණ යථාර්ථය සරලව ඔබ වෙත ගෙන ඒමේ අරමුණෙනි.
    එම කාලය අතරතුර අපේ පිටුව ෆේස්බුක් අඩවියේ ජනප්‍රියම දේශපාලනික පිටුවක් බවට පත්වූ අතර දැවැන්ත සාමාජිකයින් පිරිසක් අප සමග එක් වුනි.අපේ නිර්මාණ මෙන්ම හෙළිදරව් කිරීම්ද 10000 කට අධික ප්‍රමාණයක් අන්තර්ජාලය එක්කිරීමට අපට හැකි විය.
    ඒවා පුවත් පත් වල මෙන්ම වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටුවල විශාල වශයෙන් ජනප්‍රිය විය.
    එමෙන්ම හරීන් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ ව්‍යාපරයේ මැතිවරණ ළකුණ නිර්මාණය කළේ අප බවද අපි සතුටින් මතක් කරමු
    අද අපේ අරමුණ සාර්ථක වී ඇත.
    අපි තවදුරටත් මෙම පිටුව පවත්වාගත යුතුද?නැවැත්විය යුතුද?

    https://www.facebook.com/slmachan?fref=nf
    තීරණය ඔබට බාරයි