1. MalindhaDR

    cctv ගැන

  2. MalindhaDR

    Old "ElaKiri.com" Members

    පරණ උන් මතක් කරද්දිම මෙන්න යකෝ නිකම් අංජනම් දේවි ගිහින් එක්කන් එනවා වගේ හද්ද පරණ උන් මේ ත්‍රේඩ් එකටම එනවා :eek::shocked::eek:
  3. MalindhaDR

    කෙල්ලෙක් talk කාරා බන්

    නංගි මම ආනන්දෙ උගන්නන ටීචර් කෙනෙක් මගේ නම් XXXXXX XXXXX කිව්වම උඹ කියන්නෙ කෙල්ලෝ කතා කරන්නෙ නැහැ? :lol: හරිහමන් ජොබ් එකක් කිව්වොත් ඕන කෙල්ලෙක් සැලෙන්ඩර් මචන්, සාමාන්‍ය සමාජයෙන් බාලයි කියන ජොබක් කිව්වොත් නම් ඉතින් ඒවා හිතන කෙල්ලෝ කතා කරන්නෙ නැහැ හැබැයි ඉතින් ජොබ් එක එවලෙම කිව්වම ආයෙ කතා කරලා...
  4. MalindhaDR

    කෙල්ලෙක් talk කාරා බන්

    ලස්සන කෙල්ලෙක් දැක්කම නිකම් පිනා වගේ කතා කරන්න එපා බන් නංගි මම අරකෙ වැඩ කරන්නෙ මගේ නම XXXXXXX XXXXXX කියලා කතා කරපන් එතකොට ඒකි කැමති නැත්තත් ටිකක් හරි කතා කරනවා එක පාරටම ඔය ලස්සන නිසා කතා කරනවා කිව්වම කෙල්ලො හිතන්නෙ උඹලා ජොබ්ලස් අනාතයෝ කියලා
  5. MalindhaDR

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA

    ඕවාට උඹලා කෑ ගහලා වැඩක් නැහැ බන් ඉන්දියන් උන්ට ආවහම බෙලි කැඩෙන්න ගැහුවා නම් නිකම්ම ඕක අහෝසි වෙනවා අනේ උන් පව් නෙ ගහන්න බැහැ කියලා හිටියොත් ඉතින් උන් රොත්තම මෙහෙ පනිනවා :baffled:
  6. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    කොටු වලින් මිනිස්සු මනින්න බැහැ මචන් එකට ඉන්න උනුත් දෙකට කපන්න එන්නෙ සල්ලි කේස් වලදි
  7. MalindhaDR

    vitz හෙල්ප්

    ගෙදර තියන් ගොඩ දාන්න නම් ඉතින් ගැරිජ් බාස් කෙනෙක් ගෙදරටම එක්කන් එන්න වෙනවා :rofl:
  8. MalindhaDR

    හොරු කියන්නෙ කාට කාට.. කුඩ්ඩන්ටයි පාට පාට...

    මිනිස්සුන්ට ගහන ෆොටෝ දාලා වැදගත් ත්‍රේඩ් එකක් කාලා වගේ :eek:
  9. MalindhaDR

    සංවේදී වැඩි (පේර කසුන් සොයුරා)

    ඇඟ උඩට ගියාම බ්‍රේක් ගහලා ලිස්සලත් ගිහින් නෙ ටිකක් :baffled:
  10. MalindhaDR

    Beela drive karala policyata ahu una ban , help help help

    ඊට පස්සෙ ලෝයර් ඔය ජොබ් කතාව රඟලා කියනවා පස්සෙ ඊළඟ නඩු වාරෙ ජොබ් කරන තැනින් සහතික කරපු ලියුමක් ඉල්ලුවාම තමා ඇඬෙන්නෙ නෙ? අන්තිමට ලයිසන් එකට හපන් බොරු කෙලලා අතේ පත්තු උනාම :rofl:
  11. MalindhaDR

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    කොහොමද දැන් බහ් ගාලා ගියොත්? :baffled::P
  12. MalindhaDR

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    කිරිල්ලවල කෙනෙක් ගෙන් අහන්න පොඩ්ඩක් එහෙ ඉන්නවා පට්ට අඩුවට බඩු විකුනන එකෙක්, හැබැයි ගොඩක් ගන්න ඕන හොඳට බලලා ගනින් හැබැයි කොහෙන් උනත්
  13. MalindhaDR

    කතෝලික කට්ටිය එන්ඩ

    තහනම් ගස කියන්නෙ කලවා සංසර්ගය කියලා විහාරමහා දේවි පාර්ක් එකේ දේව මෙහෙයක කිව්වා. අනිත් සියලු ක්‍රම වලට ලිංගිකව එක් වෙන්න කිව්වට කලවා සංසර්ගය කරන්න එපා කිව්වලු. හැම විදිහටම කරලා එක දවසක් අරුන් දෙන්න තහනම් එක කලාලු. ඕකයි ඒ සීන් එක :P;)
  14. MalindhaDR

    Beela drive karala policyata ahu una ban , help help help

    ලෝයර් නැතුවත් පුලුවන්, නම ඇහුනම ගිහින් වැරදිකරු කියන්න තියෙන්නෙ පස්සෙ යාලුවා දඩේ ගෙවලා එන කල් ටිකක් බලු කූඩුවේ ඉන්න වෙනවා එච්චරයි ඉතින් හැබැයි ලයිසන් එකට තාවකාලිකව කෙල වෙන්නත් පුළුවන් ඕක අතේ කයිට් සීන් එකක් නිසා :P

    No contents