හොරු කියන්නෙ කාට කාට.. කුඩ්ඩන්ටයි පාට පාට...

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපේ බල්ලා ඉන්න කම් හොරෙක් තියා නෑදෑයෙක්වත් එන්නේ නෑ :lol: අපේ ගේ ලග ගෙවල් දෙක තුනක හොරු පැනලා තිබ්බා එත් අපේ ගෙදරට කිසිම අවුලක් වෙලා නෑ.

    බල්ලා හොදයි සැර නම් ...

    12-Dog-Breeds-for-Personal-Home-Protection-1-661x441.jpg
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Plantain-Thief.jpg

    මේකට නම් දුක හිතුන බන්.. මොන තරම් වරදක් කරත් මම නම් කවදාවත් මේ වගෙ කිසිම කෙනෙකුට කරන්නෙ නැ මචන්.. උන් කරන දේවල් උන්ටම කර්මාඅනුරූපීව ලැබෙයි..

    :yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මිනිස්සුන්ට ගහන ෆොටෝ දාලා වැදගත් ත්‍රේඩ් එකක් කාලා වගේ :eek:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    3. ගෙදරට ඇතුලුවීමට හා පිටවීමට ඇති සියලු දොරවල් ඉබි යතුරු දමා වසා දමා යතුරු ගලවා වෙනත් ස්ථානයක තබන්න. කිසිදු විටක ඒවා දොර කටේ නොතබන්න. වහලෙන් බැස්සද, ජනේලෙන් ඇතුල් වුවද ඔවුන් පිටවීමට භාවිතා කරන්නේ දොරකි.

    හොරෙක් අවොත් උඋට දොර අරගෙන යන්න යතුර කටේම තියපන්
    නැතිනම් උ ගෙදර ඉන්න උන්ට ත් මොනවා හරි කරලා යන්නේ
    හොරෙක් ගේ ඇතුලේ ඉන්න බව දැනුනොත් මොකක් හිරැ සද්දයක් කරලා නකිටින්නේ නැතිව ඉඳපන් .. එතකොට ඌ පැනල යාවි.. අද කාලේ හොරු නිකන් එන්නේ නැහැ .. උන් අතේ පිහියක් හරි අරන් එන්නේ.. අපිව දැක්කොත් උ කොටලා මිසක් නිකන් මාරු වෙන්නේ නැහැ... ඉතින් මොකටද වටිනා ජිවිත බිල්ලට දීලා දරු පවුල් අනාත කරන්නේ ?

    මම නම් කටේම යතුර තියනව.. අවොත් අරගෙන එලියට පල කියල...

    නැති වෙන දෙයක් අපහු අර ගන්න පුළුවන් නමුත් ජිවිතයක් නැති උනොත් ගන්න පුළුවන් ද ?

    මගේ ගෙදර වටිනා කියල දෙකට තියන්නේ ලැප් එකයි කැමරාවයි විතරයි බන්

    ඔව්. ඇත්ත කතාව .යතුර තියන එකේ සහ නැති එකේ තියෙනවා.
    යතුර නැති උනොත් හොරා ගෙට ඇතුළු වෙද්දී වෙන යතුරක් දාලා try කරන්න පුළුවන් නිසා එහෙම අවාසියකුත් තියෙනවා.
    හැබැයි ඉතින් ආපු එකා ඕන දෙයක් අරන් යන්න කියන එකට නම් එකඟ වෙන්න අමාරුයි.
    තම තමන්ට ආරක්ෂා කරන්න තියෙන දේවල් අනුව තමයි ඒක තීරණය වෙන්නේ ...
    හොර කම පැත්තක තියමු ....
    ස්ත්‍රී දුෂකයෙක් ඇවිත් තනියම කාමරේක ඉන්න ගැණු කෙනෙක් දුෂණය කරලා යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.
    ගෙදර කවුරුවත් නැති වෙලාවක් නම් යතුරු දොර කටේ තියන්න එපා ..
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    හොරෙක් පැන්නොත්, පැනල අහු උනොත් සෙත්තපෝච්චි වෙන්නම දෙන්න.

    මචං මම දන්න විදියටනම් අපරාධකරුවෙකුට එරෙහිව උපරිම බලය යොදවන්න බෑ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    ඔව්. ඇත්ත කතාව .යතුර තියන එකේ සහ නැති එකේ තියෙනවා.
    යතුර නැති උනොත් හොරා ගෙට ඇතුළු වෙද්දී වෙන යතුරක් දාලා try කරන්න පුළුවන් නිසා එහෙම අවාසියකුත් තියෙනවා.
    හැබැයි ඉතින් ආපු එකා ඕන දෙයක් අරන් යන්න කියන එකට නම් එකඟ වෙන්න අමාරුයි.
    තම තමන්ට ආරක්ෂා කරන්න තියෙන දේවල් අනුව තමයි ඒක තීරණය වෙන්නේ ...
    හොර කම පැත්තක තියමු ....
    ස්ත්‍රී දුෂකයෙක් ඇවිත් තනියම කාමරේක ඉන්න ගැණු කෙනෙක් දුෂණය කරලා යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.
    ගෙදර කවුරුවත් නැති වෙලාවක් නම් යතුරු දොර කටේ තියන්න එපා ..

    උඹ ඔය කතා කරන්නෙ යතුර දොරේ එළිය පැත්තෙන් යතුරු කටේ තියෙනවා කිව්වා කියලා හිතා ගෙනද? :shocked::eek:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හොරෙක් පැන්නොත්, පැනල අහු උනොත් සෙත්තපෝච්චි වෙන්නම දෙන්න.

    මචං මම දන්න විදියටනම් අපරාධකරුවෙකුට එරෙහිව උපරිම බලය යොදවන්න බෑ
    බැහැ, ඒත් මැරෙන්න එකක් දීලා පස්සෙ කියන්න පුළුවන් කරුවලේ තුවක්කුවක් ගන්නවා වගේ දැක්කෙ
    මාව දැක්කම හොරා ඉනට අත ලං කලා, මම හිතුවේ පිහියක් ගන්නවා කියලා වගේ කියන්න පුළුවන් :)
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උඹ ඔය කතා කරන්නෙ යතුර දොරේ එළිය පැත්තෙන් යතුරු කටේ තියෙනවා කිව්වා කියලා හිතා ගෙනද? :shocked::eek:

    intelligent question!!!!!!!!!
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අපිනම් මචං එළියට යනකොට අල්මාරි කබඩ් වගේ ඒවායේ යතුරැ ඒවාගේ කටේම තියලා තමයි ගමන යන්නේ. එහෙම නොවුනොත් පනින හොරා ඒවා කඩලා බිදලා දානවා.