මචං..
මම දාපු leasing එක මම වෙන කෙනකුට ගෙවාගෙන යන විදියට ලිපියක් මගින් පවරලා
ගෙවා අවසානයේ වායනයේ අයිතිය අළුතින් වාරික ගෙවාගෙන යන අයට ලැබෙන විදියට finance company එකත් එක්ක කථා කරලා form එකක් පුරවලා කරන්න පුළුවන් නේද?
එතකොට අවසානයේ පොත ලියවෙන්නේ අළුතෙන් ගෙවන කෙනාගේ නමට , එහෙම හරි නේද ?
එතකොට...