මේකට Action එකක් නොගත්තොත් බඩුම තමා.:baffled:
10000/- වැඩි වුනේ රාජ්‍ය සේවකයන්ට ( ඒක හොදයි ):yes:
නමුත් අහින්සක පුද්ගලික සේවකයන්ගෙන් හූර ගන්න එක හරිද ?:angry:
බොහොම අමාරුවෙන් ඕක කැපෙන්න දෙන්නෙත් ( EPF - ETF )
ඒවගේම අන්තිමට පුද්ගලික සේවකයන්ට pension එකකුත් නෑ - ඒ ලැබෙන Gratuity එකටත් කෙලලා...