1. gcj

    රැග් එක

    :yes: Hemoma newei... Bahutharaya.. !
  2. gcj

    ragging in srilankan uni video

    :sorry:
  3. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ara mul dawas wala demma wage monawa hari fotos ehema dafanko bn??? Den thread ekath ekka paaluwata gihin... :sorry:
  4. gcj

    (.) (.) Ayyo Ateeeeeeeeeeeee

    :yes:
  5. gcj

    sex positions හෙල්ප්

    :)
  6. gcj

    sex positions හෙල්ප්

    කාමසුත්‍ර පොතක් කියවලා බලහන් මචන්,හැබැයි පරිස්සමින් හොඳේ. සමහර එව්වට හොඳ flexibility එකක් තියෙන්න ඕන...නැත්නම් ඉතින් ආතල් කැඩෙන වැඩක් වෙන්න ඉඩ තියෙයි
  7. gcj

    sex positions හෙල්ප්

    meka thama bahulawama bawitha wenne... missionary position. meka godak pahasu , lesi kramayak... maath kemathima widiya... :)
  8. gcj

    mage dialog

    :yes::yes:
  9. gcj

    mage dialog

    :) ela ela.. umbe luck eka macho...
  10. gcj

    mage dialog

    :sorry:
  11. gcj

    mage dialog

    FUP ekata No kiyala thibbata Speed adu wela machan.. :sorry:
  12. gcj

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    උඹ වැරදි උනත් මම වැරදි උනත් අපිට මොකෝ මචන්..ආතල් එකේ ඉම්මු..(හෙට මැරෙයිද දන්නෙ නෑනෙ):D නැව ගිලුනත් බෑ චූං! :D ඒ දවස් වල ඉස්කෝලෙදිනම් සමානතාව කියල එකක් තිබුනේ නැතිද කොහෙද මචෝ, හැමදාම මම ලකුණු අඩුවෙලා සර්ලගෙන් බැනුම් ඇහුවට ගොඩක් අයට එහෙම උනේ නෑනෙ...:eek: :lol: තව කලිසම කොට නිසා බස්සල ඇඳං ගියාම...
  13. gcj

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    මට වැරදුන තැන් එමටයි. ඒකයි මම සහෝට උඩ පෝස්ට් එකේ කියලා තියෙන්නෙ මම පොරක් නෙවෙයි කියලා. :yes: ඒත් මම ඉස්කෝලෙදි පොඩ්ඩක් කලිසම තදට ඇන්දට ,පාත් කරලා ඇන්දට. ගවුම අඟල් 2ක් 3ක් කොට උනාට ඇහි බැම් ගෑවට ඒක වරදක් විදියට දකින කෙනෙක් නෙවෙයි. මම පාරෙ කෙල්ලෙක් දිහා බලද්දි , කෙල්ල මට ඔරවලා ගියාම මට හිතෙන්නෙ...
  14. gcj

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    සහෝ .. :sorry: ඔයා බලන්නෙ එක පැත්තයි.. ඒකයි , මම කලින්ම කිව්වෙ ඔයා සංවාදයට විවෘත උනාට ඔයාගෙ මනස විවෘත නෑ. සමාජෙ දිහා විවෘතව බලන්න..ආගම,සංස්කෘතිය,සදාචාරෙ, වගේ බිත්ති ගොඩකට මුවා වෙලා තැනින් තැනින් එබිකම් කරද්දි ඔයාට පේන්නෙ පොඩි කොටසයි.. (මම හෙන දාර්ශනික , රැඩිකල් ෆුල් අන්දොස් පොරක් නෙවෙයි ඔන්න...

    No contents