1. gcj

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    ඒක තමා මචන්.. ඔයා කෙල්ලන්ගෙ ආකර්ශනේට කැමති වගේම තමා , කෙල්ලොත් අනිත් අය තමන් දිහා බලනවට කැමතියි.. ඒක සාමාන්‍ය දෙයක්... :)
  2. gcj

    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    සංවාදයට විවෘතයි කිව්වට මචන්ගෙ මනසනම් විවෘත නෑ වගේ.. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...:sorry:
  3. gcj

    BREAKING NEWS (Another Miracle from Airtel) !!!

    සිරාවටම දුකයි මචන්... :sorry:
  4. gcj

    BREAKING NEWS (Another Miracle from Airtel) !!!

    දෙයියොවත් බලන්නෙ නැති ලයින් එකක් යන්නෙ බන් දැන්... :sorry:
  5. gcj

    ලාංකාවේ ටැක්ස් එක වැඩි කිරීමට හේතු...

    අපේ උන්ගෙ වම් සාක්කුවෙන් 1000ක් අරං දකුණු සාක්කුවට 100ක් දැම්මහම චූන් වෙනවනෙ.:baffled: 1000 ගන්නව පේන්නෙ නෑ..100 දානවා විතරයි පේන්නෙ.:D ඉතින් කොහෙද හැදෙන්නෙ.. :lol:
  6. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    mata den rep denna belu.. man dannam machan umbata !! :)
  7. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    e para mokada rep kapanne? :eek:
  8. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :yes: :yes: සිරා..! ඕක ආගම් වලටත් අදාලයි..! :yes:

    No contents