1. harshana123

    Nice Girl!!!!!!!!!!!!!!!

    :lol::lol::lol::lol:
  2. harshana123

    මං මහ පව් කාර වැඩක් කලා :( :(

    මමත් හිතන් හිටියෙ මූ වැදගත් එකෙක් කියලා. බැලුවම මූ මෙ ඊයෙ පෙරෙද O/L ලියපු එකෙක්ද කොහෙද... උබෙ ප්‍රතිරුපෙ උබමයි විනාශ කරගන්නෙ.
  3. harshana123

    ellakiri old mmbers

    ඔව් බන් අපි වගේ අලුත් උට්ටල විතරයි දැන් ඉන්නෙ
  4. harshana123

    කොන්ඩේ යනවෝ

    ඔලුවෙ ගාන අර ලොකු විටමින් E කැප්සියුල්ස් ගන්න තියන තැනක් දන්නවද? Pharmacy වල බැලුවට නැහැනෙ.තියෙන්නෙ බොන ඒව විතරයි.
  5. harshana123

    දුමින්දට

    ඒක විතරක් කරලා කියල නෙවෙයි හිතන්න ඕනා, ඒක වත් කරලා කියලා. උබ කියන විදිහට මුකුත් නොකර හිටිය නම් හරි ඕක විතරක් කරල කුඩු නවත්තන්න බැහැ කියලා.
  6. harshana123

    දුමින්දට

    එක එහෙම උනත් කියන්න ඔනෙ නැති දෙවලුත් තියනව. කුඩ්ඩන්ව උඩ තියන්නෙ නැතුව කට වහගෙන හිටපන්. ඔවුන් තමා කොල්ලො ටික සෙරම විනාශ කරන්නෙ.
  7. harshana123

    නිපල්_ත්‍රෙඩ්.

    හැම එකටම පොර වෙන්න යන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්...
  8. harshana123

    Dialog අංකයක වග තුග.. help....

    Details එලියට දෙන එවුන් අල්ලන්න Dialog එකෙන්ම දාපු ත්‍රෙඩ් 1ක්ද දන්නෙ නැ...
  9. harshana123

    පට්ට_talks_ටිකක්

    එලකිරි talks ටික...
  10. harshana123

    Crazy Facts but useful

    බම්ප්...
  11. harshana123

    ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්

    ගොඩක් ස්තුතියි මචන් මෙ දැනුම බෙදා හදා ගත්තට... rep added
  12. harshana123

    wine biwa

    :lol:
  13. harshana123

    හෙම්බිරිස්සාවට

    හරකෙක් වගෙ ඔය විදිහට බෙහෙත් බොනව මදිවට තව දන්නෙ නැති පෙති ගැන අහන්නත් එනව. මම හිතුවෙ උබ ටිකක් මොලෙ තියන එකෙක් කියල. Amoxicillin 2k ගැහුවම හරියනවද? ඔහොම බෙහෙත් බොන එවුන් හින්ද තමා resistant strains මෙච්චර හදෙන්නෙ. ලොබ නැතුව ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්.අරගෙන antibiotic එක අඩු ගානෙ දවස්...
  14. harshana123

    නැගලා යන හින්දි සින්දු

    මෙහෙම ත්‍රෙඩ්1ක් දැම්මට thanks මචෝ... මමත් හොය හොය හිටියෙ.
  15. harshana123

    Colombo Then & Now Images

    අර පොල් ගස් ටිකෙ උස....
  16. harshana123

    Pendulum Clock

    හ්ම්ම්... හිතන විදිහ හොදයි

    No contents