cetrizine ගැන දන්නවද?
- ප්‍රතිජීවක (amoxicillin, erythromycin) වලින් හෙම්බිරිස්සාව වැනි වයිරස ආසාදන හොඳ වෙන්නේ නැත.
- හිතුමතේ ප්‍රතිජීවක භාවිතයෙන් ප්‍රතිජීවක විරෝධී රෝගාබාධ හිස ඔසවා ඔබට පසුව කෙල වෙනු ඇත.
- හොදින් ප්‍රෝටීන් සපිරි අහාර වේලක් ගෙන දවසක් දෙකක් වීවෙක ගැනීමෙන් ඔබගේ හෙම්බිරිස්සාව සනීප වෙනු ඇත.
- රෝග තත්වය උත්සන්න නම් දොස්තර මහතෙකු හමුවන්න.

කලින් උග්‍ර වෙලා බේත් ගත්තාම ලොකු රතුපාට පෙත්තක් දුන්න.. ඒ සෙට් එක ගහපුවාම දවසක් යන්න කලින් හොඳ වුනා පහුවදා නෑවත් එක්ක... මට ඕනෙ ඒ බෙහෙතෙ නම දැනගන්න...

යකෝ පස් පංගුවක් තම්බල බීපන්.... හෙම්බ කියන්නේ ලෙඩක් ද බන් පිරිමියෙක් ට ?
හෙම්බිරිස්සාව කියන එක ඉඳල හිටලා හරි හැදෙන්න ඕනේ ඉමිඋනිටි එක ස්ට්‍රෝන් වෙන්න
ow ban kasaaya ekak gahalaa eta passe gal bagayak gahala dadiya danna unuwen bath tikak kapan leda kohen yanavada danne naha

පස් පංගුවට හෙම්බරිස්සාව හොඳ වෙන්නෙ නැහැයකෝ පස් පංගුවක් තම්බල බීපන්.... හෙම්බ කියන්නේ ලෙඩක් ද බන් පිරිමියෙක් ට ?
හෙම්බිරිස්සාව කියන එක ඉඳල හිටලා හරි හැදෙන්න ඕනේ ඉමිඋනිටි එක ස්ට්‍රෝන් වෙන්න
