1. sooryaputhraya

    2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

    සම්බුද්ධත්වජයන්තිය උදෙසා එකම avatar එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1126029
  2. sooryaputhraya

    __සම්බුද්ධත්වජයන්තිය උදෙසා එකම avatar එකක්__

    ඔන්න මමත් දාගත්ත මේ avatar එක.:) මේක ලස්සනට හදල දුන්න nadimal සහෝදරයටත් මේකට මූලිකත්වයගත්ත maduranga_it සහෝදරයටත් අපි හැමෝම ස්තූතිවන්ත වෙනවා. :yes: තෙරුවන් සරණයි!
  3. sooryaputhraya

    Nice work Thanks...:)

    Nice work Thanks...:)
  4. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    හැමෝටම Goodnight මමත් දැන් යනවා .:)
  5. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    එහෙම මට කියන්න බලන්න මුලින්ම 5ලීටර් කෑන් එකේ ලීටර් දෙකක් තියනව කියල හරියටම කිව්වේ කොහොමද කියල. :confused:
  6. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    දැන්ද ඒක කියන්නේ .:confused: …දැන් බොම්බේ පිපිරිලා ඉවරයි .:shocked::lol:
  7. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතේ වැඩිය කඩන නරක ළමයි එහෙම නොවෙයි අපී...;)
  8. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    ලීටර් 5 කෑන් එකේ තියෙන් ලීටර් 2ක, ලීටර් 3 කැන් එකට දානව. …ඊට පස්සෙ ලීටර් 5 හේ කෑන් එකට කලින් තිනුන ප්‍රමාණයට වතුර දානව (ඒ කියන්නේ ලීටර් දෙකක් ) ඊට පස්සෙ ලීටර් තුනේ කැන් එකට කලින්දාපු ලීටර් දෙක ආපහු ලීටර් 5ගේ කෑන් එකට දානව. දැන් ලීටර් 5හේ කෑන් එක උඩින් තියෙනව. ඒකෙ තියෙන්නේ ලීටර් 4 යි .
  9. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    3- 4 4- 8 5- 16 6- 32 7- 64 8- 128 9- 256 10- 489 997:)
  10. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    ඔතන මම හිටියනම්, එක ගොනෙක් කණුවේ බැදලා අනික් ගොනා ඒගොනාගේ බදිනව. ඒ විදිහට ගොන්නු 20 බදිනව.:yes: ඊට පස්සෙ ඉතුරු කණුවෙ උඹව බදිනවා. :lol:;)
  11. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    0 ( x, +, - ,÷... ) ඕනම ක්‍රමයක්
  12. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    උඩ අත්තේ 7 යට අත්තෙ 5
  13. sooryaputhraya

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    1- 1 2- 2 3- 4 4- 8 5- 16 6- 32 7- 64 8- 128 9- 256 10- 489 මේ මලු දහයෙන් 1 -1000 අතර ඕනෙම ගානක් දෙන්න පුළුවන් මන් හිතන්නේ :yes: උත්තරේ හරි නම් rep එකක් වත් දෙන්න ඉතින් ;)
  14. sooryaputhraya

    The World's Most Difficult Puzzle Game

    දින්නොත් screen shot එකක් දාල යන්න;)
  15. sooryaputhraya

    සම්බුධත්ව ජයන්තියට ප්‍රතිපත්ති පුජාවක්

    ඔව් සහෝ ආමිස පුජා කොච්චර කලත් ප්‍රතිපත්ති පුජාව නැත්නම් ඒ දේවල් වටින්නේ නැහැ.:no:
  16. sooryaputhraya

    The World's Most Difficult Puzzle Game

    Click the tile you want to move then press the following keys to move them W=up S=down A=left D=right

    No contents