මහනුවර යුගයේ බිතු සිතුවම්
පොළොන්නරු යුගයෙන් පසු දඹදෙණිය,යාපහුව,ගම්පොල, කෝට්ටේ,සීතාවක රාජධානි බිහි වූවත් ඒ යුගවල චිත්‍ර කලාව පිළිබදව අද වන විට කිසිදු සාධකයක් ඉතිරිව නොමැත. වරින් වර සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් ගඩලාදෙණිය,ලංකාතිලකය,දඹුල්ල,රිදීවිහාරය, කෝට්ටේ,කැලණිය වැනි කලා නිකේතන තුළ...