පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2
ඔන්න මම කිව්ව වගේම තවත් ගැටළුවක් දානව.:)
හැබැයි මේක කලින් එකට වඩා වෙනස්.
මේ ගැටළුවට විවිධ උත්තර තියෙන්න පුලුවන්.
මේකෙ ජයග්‍රහණය හිමිවෙන්නේ මේ ගැටළුව අවම සංකේත ප්‍රමාණයක් භාවිතාකර පළමුවෙන්ම පිළිතුර ලබාදෙන කෙනාටයි.
ගැටළුව:
1 2 3 4 5 6 7 8 9 = 100
ඉහත සඳහන්...