චන්දෙ කියාදුන් පාඩම්
මෙදාපාර ජනාදිපතිවරණයෙන් හැමෝටම ඉගෙනගන්න පාඩම්....
#ජෝතිෂ්‍ය කියන දේ මතම විස්වාසය තියාගෙන ඉන්නේ නැතුව කර්මය සහ කාර්ම පලය ගැන තේරුම් අරන් ජිවත් වෙන්න.
#දේශපාලනය වෙනුවෙන් සිංහලය දෙකට බෙදුනොත් අනාගතයේ රජුන් තනන්න ප්‍රදානත්වය ගන්නේ හම්බයෝයි, දෙමල එවුනුයි කියන එක...