1. කෑප්ටන් Jack Sparrow

    Toyota vios

    එල මචං. ජය වේවා!!!!
  2. කෑප්ටන් Jack Sparrow

    ගියපාර මරා මේපාර හංසයා ?

    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  3. කෑප්ටන් Jack Sparrow

    ගියපාර මරා මේපාර හංසයා ?

    හෆ්ෆා මාමි එච්චර වයසද? :rofl::rolleyes:
  4. කෑප්ටන් Jack Sparrow

    Toyota vios

    ඔකේ ගාන වැඩි නැද්ද මචං? ඕකට 23.50 දෙන වෙලාවේ 24ක් වගේ දීල 2007/8 වගේ ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු මේ වගේ එකක් නරකද? මේවා ගොඩක් පර්මිට් ආපුව. අර රත්තරන් කියන එළකිරි මෙම්බර් දාපු (වියෝස් ගැන එහෙම) ත්‍රෙඩ් වල ගොඩක් විස්තර තිබ්බා. http://ikman.lk/en/nissan-tida-2008-for-sale-colombo-24...
  5. කෑප්ටන් Jack Sparrow

    Toyota vios

    එකේ පාවිච්චිය ගෙදරක නම් 80xxx පිළිගන්න පුළුවන්, නැත්නම් කරකවල. 13xxxx එක හොදයි නම් ගන්න, තව 70xxx ක් විතර අවුලක් නැතුව දුවන්න පුළුවන්, හැබැයි එකත් කරකවලනම් තමයි අවුල. වාහනේ ගත්ත දවසේ ඉදන් සර්විස් රෙකොඩ්ස් ඉල්ලලා චෙක් කරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි. ගැන කියාද දෙකේම?
  6. කෑප්ටන් Jack Sparrow

    Toyota vios

    නොප්. යන්න ඕනේ මචං. ඕව ගණන්කරන එවුන්ගේ නිදිමත යන්නත් එක්ක මොනවා හරි ලියල එනවා.
  7. කෑප්ටන් Jack Sparrow

    Toyota vios

    එකේ තෙල් කිරිල්ල මදි මචං, එක හින්ද වැඩිය යන්නේ නැහැ. හයිබ්‍රිඩ් ආව නිසා කොහොමත් මාකට් දැන් බැහැල. ඉක්මන් එකේ, පත්තර වල තියෙන ගානට වඩා කොහොමත් 50,000-200,000 විතර අඩුවට ගන්න පුළුවන්, මාකට් ප්‍රයිස් දැන් නම් දන්නේ නැහැ.
  8. කෑප්ටන් Jack Sparrow

    Toyota vios

    දැනට අවුරුදු 10ක ටත් වැඩි නිසා 80xxx එක ගැන සැකයක් තියෙනවා. අනික තමයි අනිත් එක පේන්ට් කරලා හොදට තියෙනවා කියන්නේ එක්කෝ එක හැප්පිලා, නැත්නම් දිරල වෙන්න ඕනේ. විකුන්නන්න තියෙන වාහනයක් පේන්ට් කරන්න වෙන උවමනාවක් නැහැනේ. 22 කට එහා ඕව වටින්නේ නැහැ, ඊට වඩා ගෙවන්නත් එපා. 2010 වියෝස් ඒවත් වාහන අඩුවෙන්න...
  9. කෑප්ටන් Jack Sparrow

    තීරණය

    වැරදිලාවත් කසාද බැන්දොත් උබ දායි කිරියේ පොස්ට් එකක්, මම බැන්ද ගෑනිට අහවල් එක මමම කරන්න ඕනෙද කියල.:P යකෝ උබට හිතෙන එකෙක්ට දාපන්, නැත්නම් ගිහින් කටු ගාල හරි වරෙන්. :P
  10. කෑප්ටන් Jack Sparrow

    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

    අනේ මන්ද බන්. :( වරෙන්කො වරෙන්කො මෙදා පාර, මැච් එකට කලින් මරාගමු :D :rofl: :yes::yes::yes::yes:
  11. කෑප්ටන් Jack Sparrow

    මිනිස්_වාසයට_තහනම්_වූ_ලොව_බිය_උපදවන_ප්‍රද&#354

    මොකෝ බන් එකපාරටම මේ? අමුතුම සයිඩ් එකක්. රේප්+
  12. කෑප්ටන් Jack Sparrow

    බුදුදහමට ගැරහූ මුසල්මානුවා මොහොමඩ් ශකීර&

    මේකේ කරුණු කියවල හම්බයට විරුද්ධ වියන්, සිරිසේනගේ ලෝල්ලෙක් වෙන්නේ නැතුව.
  13. කෑප්ටන් Jack Sparrow

    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

    ඔව්, බේස් බෝල් ටීම් එකටම ගේම දුන්න. :( එදා ඔය එක පරයෙක් වත් හිටියේ නැහැ හැබැයි.
  14. කෑප්ටන් Jack Sparrow

    බුදුදහමට ගැරහූ මුසල්මානුවා මොහොමඩ් ශකීර&

    දේශපාලනය පැත්තකින් තියමු, තමුන්ගේ ආගම ගැන හිතල එකෙක් විරුද්ධ වෙයන්, ඒ ඇති. එක පරයෙක් එන්නේ මචං මෙතනට. ආව ගමන් දුවනවා. :( :no:
  15. කෑප්ටන් Jack Sparrow

    බුදුදහමට ගැරහූ මුසල්මානුවා මොහොමඩ් ශකීර&

    වැඩක් නැහැ බන්. මාත් ඕක කිව්වා, හැබැයි මු සිරිපාලගේ බත් බැලයෙක් කියල නම් දැනගෙන හිටියේ නැහැ. අපේ සිංහල (නමට) එවුන් නිදි බන්, උන් මේවට එන්නේ නැහැ, උන් නිදි. නැගිටිනකොට පෙරහැර ගිහින්. :(
  16. කෑප්ටන් Jack Sparrow

    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

    එතකොට අර මිලේනියම් සිටි පාවා දීපු රනිල්, ගිවිසුම් ගහල කොටියට දීපු රනිල් තමයි විරය. :rofl: හොද දේට හොදයි කියන්න ඉගෙන ගනින් මචං, වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන්. එකට බය වෙන්න එපා. එතකොට තමයි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලානේ ගෙන්න පුළුවන්, ඔය දේට කියන්නේ කුහක පාලනේ. :no:
  17. කෑප්ටන් Jack Sparrow

    මේ යන්නේ කොහෙටද? (part II)

    වෙනදට මේ වගේ දේවල් වලදී පෙරමුණ ගන්න සිංහල බෞද්ධයන්ට අද හොද නින්දක් ගිහින්. (නමට සිංහල බෞද්ධයෝ) ලැජ්ජයි :(
  18. කෑප්ටන් Jack Sparrow

    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

    කතාව නිසා මට මතක් උනේ මගේ ඉස්කෝලේ එකට හිටපු එවුන් කොටුවේ බෝම්බෙට අහු උන සිද්දිය. :(

    No contents