මුලින් නම් හොදයි බන්, ඔය තුන්දෙනාම එකට මහින්දත් එක්කත් කාලයක් හිටියනේ, ඒ ඉදලත් කරගන්න බැරි උන දේ රන්න පොනිල් එක්ක ඉදල කොහොමත් කරන්න බැහැ මචං, එක්කෝ සජිත් වගේ එන්න ඕනේ, බයක් නැහැ. චන්දෙ කුරුටු ගානවා බන්, විකල්පයක් නැහැ.
කැපුවේ මු පොනිල් ව ලොකු කරලා දාපු එකට, ඇත්ත බොරුයි, බොරුව ඇත්තයි කියල මවල...