1. කෑප්ටන් Jack Sparrow

    ICT degree HELP!!

    දැන් මල්ලි රජයේ UCSC සිලෙක්ට් ද නැත්නම් BCS හරි BIT හරි ද කරන්න ඉන්නේ? මෙහෙමයි, උබ සුපිරි වැඩ්ඩෙක් නම් ලොවෙත් ඕනෙම තැනක ජොබක් ගන්න එක නටින්. හැබැයි ඔය සමහරු වගේ කෝඩ් කට පාඩම් කරලා, තනියම වැඩක් කරගන්න බැරුව, කැපවීම අඩු එකෙක් නම් ඩිග්රිය ගනීවි, හැබැයි ජොබක් නැති වෙයි. IT කියල අදහස් කලේ සමාගමක IT...
  2. කෑප්ටන් Jack Sparrow

    A/L කරපු නංගිට පොඩි උදවුවක් ...

    A/L කියන්නේ ජීවිතේම නෙමෙයි මචං. ජොබ් ෆීල්ඩ් එකට ගැලපෙන දෙයක් කරන්න කියන්න හැබැයි අනුන් කියපු පලියට කරන්නත් එපා කියන්න. මොකද ගොඩක් දුරට ජිවිත කාලෙම ඊට පස්සේ කරන්න වෙන්නේ ඒ දේ නිසා. මුලින් අහපන් කැමති දේවල්, ඊට පස්සේ උදව් කරන්නම්. අපිට හොද ඒවා කියල වැඩක් බන්, එයාට ආස සයිඩ් එක කියන්න කියපන්. තව...
  3. කෑප්ටන් Jack Sparrow

    Campus Awlak!

    UGC එකට කතා කරපන්, ගිහින් කතා කරපන්. මේකේ UGC වැඩ කරන එවුන් නැහැ දන්නා විදිහට. මේකේ සමහරු හිතල දෙන උත්තර වල විදිහට වැඩ කරලා කෙල උනොත් අපරාදේ මල්ලි.
  4. කෑප්ටන් Jack Sparrow

    A/L Help

    ගාල්ලේ කෙනෙක් උදව් කරාවි මල්ලි. මෙහෙමයි මල්ලි, ආස ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න නම්, ඔයාට තව විකල්පයක් තියෙනවා. දන්නා විදිහට ඔයාලගේ පාර කැලණියේ (අනිත් ඒවා වල දන්නේ නැහැ) වගේ පිසිකල් සයන්ස් වල ඉලෙක්ට්‍රොනික්ස් ස්පෙෂල් ඩිග්රි එකක් පටන් ගනීවි, තාම තියෙන්නේ ජෙනරල් එක විතරයි...
  5. කෑප්ටන් Jack Sparrow

    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

    පිස්සු තද කලාට ස්තුත්යි.
  6. කෑප්ටන් Jack Sparrow

    අපි රේස් පදිමු. ~S01 E01~

    පට්ට මචං, වැඩේ පටන් ගන්න :)
  7. කෑප්ටන් Jack Sparrow

    එන්නකෝ_මේ_කට්ටියගේ_වැඩ_ටිකක්_බලන්න!

    පට්ට බන්. අර පුච්චෝ දෙන්න තමා සුපිරිම
  8. කෑප්ටන් Jack Sparrow

    Life 1 එපා වුණා බන් ගණන් වලට S නිසා ....

    එක්කෝ උබට පිස්සු, නැත්නම් මාමිට පිස්සු. යකෝ රජයේ රස්සාවට ගිහින් අවුරුදු කියක් අඩු පඩියට ඉන්නද මචං? උබ ඩිසයිනින් නම් කරන්නේ ඔය ඉන්න තැනින් ඉස්සරහට යන්න විදිහක් ගැන කල්පනා කරපන් මචං? මල්ටිමීඩියා වලින් ඩිග්රියක් වගේ කරන්න පුළුවන් නම් වටිනවා. කොහොමත් එක ආදායමක් මත යැපෙන්න එපා. ඩිසයිනින් තව...
  9. කෑප්ටන් Jack Sparrow

    මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!

    හොදට හිතුව මචං. අලුත්ගම සිද්දිය උදාහරනෙකට ගනින්. MR සිංහලයට එදා මොකද කලේ? (උන දේ මතකනේ) රනිල් ඇතුළු පිරිවර මොකද කලේ? (මතකනේ සිංහලයටම බැන්න කැත) දැන් ඔය දෙපැත්තෙන්ම රටට, ජාතියට, ආගමට ලැබෙන්නේ මොනවද බන්? චන්දෙ දීල පසුතවෙනවට වඩා හොදයි බන්, හිතට සතුටුයි කටු ගාල එන එක.
  10. කෑප්ටන් Jack Sparrow

    මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!

    මට නම් දෙන්නම වැඩක් නැහැ බන්. උනුත් එකයි, මුනුත් එකයි කෙලවෙන්නේ සිංහලයටම තමයි. මේ වගේ තමයි බන් මට නම්, වෙනසක් නැහැ. උබලට කොහොමද දන්නේ නෑ :lol: EyqZc54Ot3k
  11. කෑප්ටන් Jack Sparrow

    මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!

    එහෙම කියන්නත් බැහැ මචං, කලින් හොදට ජාතික ඇදුම ඇදපු මහත්මයෙක් තමයි ඔය. අනේ මන්ද බන්, විහින් නාන්නේ. අපරාදේ ආණ්ඩු පක්ෂෙට මඩ හදල දෙනවා.
  12. කෑප්ටන් Jack Sparrow

    මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ ඇඳුම!

    මචං මම නම් ඔය එකෙක්ට වත් චන්දෙ දෙන්නේ නැහැ. මෙහෙමයි MR ට සාටකේ වගේ MY3ත් තමන්ටම icon එකක් හදාගන්න හිතල, ඉන්දියාවේ මෝඩි ගේ ඇදුමට සාමාන විදිහට අදින්න ඇති. එත් මට කියන්න තියෙන්නේ ඒ තිරනෙන් MY3 අවුට්. මොකද දේශීයත්වය අගය කරලා ඇදුමක් තොර ගන්න තිබ්බ, එක එක අයව කොපි කරන්නේ නැතුව. අනික මොනවා උනත් සිංහල...
  13. කෑප්ටන් Jack Sparrow

    සාවිත්‍ර ද සිල්වා මන්ත්‍රීවරයාට ජනතාව ඇන

    අඩෝ එළිපිට හොර වැඩ බන්, අනේ මන්ද, ඔක්කොම හොරු :(
  14. කෑප්ටන් Jack Sparrow

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ඕකත් අපේ හිතේ තියෙන දෙයක් බන්, හැමෝටම කැමති අකමැති අංක තියෙනවා නේ. :D
  15. කෑප්ටන් Jack Sparrow

    campus නිවාඩු

    :yes::yes::yes::yes::D සෙමෙස්ටර් එකක් සති 15 (වෙනස් වෙන්න පුළුවන්) ඊට පස්සේ සති 2ක් ස්ටඩි ලිව්. මාස එකහමාරක් වගේ විබාග. ඔය අතර මැද උද්ගෝෂණ, අරව මේවා නිසා නිවාඩු. කැම්පස් ගියාම අවුරුද්දෙම නිවාඩු, හැම දේම දාපු එක්ක කාලසටහන දෙනවා බන්.
  16. කෑප්ටන් Jack Sparrow

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    :yes::yes::yes::yes: ලංකාවෙත් තියෙන්නේ අමුතු මාකට් එකක්, අන්කෙට තමයි ගැන කියන්නේ. TownAce වැන් 1993 අන්කේ 250 වගේ එකට වඩා 1994 අන්කේ 59 එක මාකට් ප්‍රයිස් අඩුයි. :rofl:
  17. කෑප්ටන් Jack Sparrow

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    ඕක මිත්‍යා විස්වාසයක්.13 කියන්නෙත් එක ඉලක්කමක් විතරයි. english නම්බර්ස් වල I (අයි) කාණ්ඩයක් නැහැ, ආවෙත් නැහැ (මුලට I අකුර). එකට හේතුව නම් I අකුරයි 1යි (එක) පැටලෙන නිසා. ලොතරැයි වලත් දන්නා විදිහට ඔය සින් එක තියෙනවා.
  18. කෑප්ටන් Jack Sparrow

    මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

    දෙන්නම එකයි, දෙන්නම වැඩක් නැහැ.

    No contents