මල්ලි උබේ ආසාව IT/software ඉන්ජිනිරින් සයිඩ් එකකට එන්න නම් ICT කරන්න. හැබැයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කැම්පස් යන්නම, නැත්නම් අපරාදේ. IT නැතුව Maths සබ්ජෙක්ට් හොදටම කලොත් මොරටුවේ ඉන්ජිනිරින් යන්න පුළුවන්. සාමන්යෙන් කලොත් කොලබින් CCS ගත්තත් (Z > 0.9) කැම්පස් එකකට යන්න පුළුවන් (applied science)...