අයියේ පුළුවන් නම් පරණ වාහන (ලංකාවේ ලියාපදිංචි කරපුව) උස්සපුවා, මස් කරලා මෙහෙ ගෙනත් සෙට් කරපුවා, වෙන පොතකට චැසි, එන්ජින් නම්බර්ස් වෙනස් කරලා හදපුව වගේ වංචා වලින් බේරිලා හොද, නිත්‍යානුකුල වාහනයක් ගන්න, එහෙම වාහනයක් හොයා ගන්න දැනගන්න ඕනේ මුලික වැදගත් කරුණු තියෙනවා නම් ඒවා ගැන කියල දෙන්නකෝ.
ජය වේවා!!!!