1. Roddk da

    හච් යූස් කරන අය නැද්ද

    normal app yt , fb wage eva
  2. Roddk da

    හච් යූස් කරන අය නැද්ද

    මම ඉන්ටෙනෙට් ස්පීඩ් හොදයි බන් එකෙ ඇප්ස් තමා ස්ලො
  3. Roddk da

    නෙලුම් කුලුන ෆිල්ම් එක ඇවිල්ල නේද?

    මං මේක බාගත්තා කියලා අව්ලක් නැනේද උන් නඩු දායිද😂 නොඹලන අය තමා ඇත්තටම සමලිංගික ------ Post added on 1776238662
  4. Roddk da

    හච් යූස් කරන අය නැද්ද

    මම අද ක්ලික් එකක් දාගත්තා😅 1500 ගානෙ එකක් ඉන්ටනෙට් ස්පීඩ් හොදයි ඇප් ගොඩක් ස්ලො
  5. Roddk da

    හච් යූස් කරන අය නැද්ද

    මගේ හච් ස්ලො වෙනෝ 😅 බන් මොකද්ද මේකට දාගන්න ඕන උබලා දපු එවා දියන්කො
  6. Roddk da

    අනුර ජනාදිපති තුමා🥰

    නැ බලාන්කො බන් වෙනසක් නැත්තෙ නැනේ
  7. Roddk da

    අනුර ජනාදිපති තුමා🥰

    එයා තමා බන් කින් මම හිතන්නෙ මෙයානම් අනිවාරෙන් රට හදනවා හා නැද්ද
  8. Roddk da

    අවුරුද්දම සුබයි සහෝදරවරුනි මේ බලාන්කෝ🥰🥰🥰

    පිස්සුවක් බ්‍රෝ මෙයනම් නියමෙට රට හදයි මිනිස්සු හිතුවෙ පොර සමරන්නෙ නැ කියලනෙ 😩💚
  9. Roddk da

    අවුරුද්දම සුබයි සහෝදරවරුනි මේ බලාන්කෝ🥰🥰🥰

    ඇයි බන් අපිට මොකුත් දාන්න බැරිද බලාන්කො මේ පාර රට හදන හැටි
  10. Roddk da

    ඉස්සරට වඩා YOUTUBE වෙනස්

    add block ekak dagena normal yt app ekata yanna puluwnda එච්චර මට ඇම්මක් නැ බන් මම කිව්වේ ඉස්සර yt ඇඩ් යනොට වඩා දැන් වැඩී ------ Post added on 1776172995
  11. Roddk da

    ඉස්සරට වඩා YOUTUBE වෙනස්

    සිම් පැකෙජ් වලට බ්‍රව්සර් yt යන්න බැනෙ බන් මොකද නොර්මල් ඩේටා නැතුව ලොර්ඩ් වෙන්නෙ නැනෙ
  12. Roddk da

    ඉස්සරට වඩා YOUTUBE වෙනස්

    😩මට බැ බැ ------ Post added on 1776170062 ගොඩක් අය යුස් කරන්නෙ පැකෙජ් බන් ඉතින් බ්‍රව්සර් වලට පැකෙජ් වැඩ නැනේ ------ Post added on 1776170113 බැ ------ Post added on 1776170162
  13. Roddk da

    ඉස්සරට වඩා YOUTUBE වෙනස්

    youtube වලත් දැන් add වැඩී බන් මොන විඩියො එක බැලුවත එහෙමයි ඉස්සරට වඩා වැඩී මට හිතෙනවා ඉස්සරහාට ඔහොමවත් yt බලන්න බැ කියලා සල්ලි ගෙවලා බලන්න වෙයිද😅
  14. Roddk da

    නිකම් දෙන සිම්?

    නැ නැ මේ සිම් අර වෙන අය දෙනවා වගෙ නෙමේ බන් මේක නිකන් හොර සිම් බෙදාහරිනවා වගෙ වැඩක්

    No contents