මචන්ලා හෙල්ප් 1ක් ඕනේ :dull:...
මම BCS කරන්න අයේ පටන් ගන්න කියල ඉන්නේ :oo: .... (කලින් 1 month වගේ කලා.. exams මුකුත් නම් කල නැහැ)
කලින් infortec 1කේ higher diploma 1ක් කරපු නිසා.. exemption තියෙනවලු :dull:...
Part-time saturday වගේ කරන්න හිතන් ඉන්නේ..
කරන්න හොද කොහෙද? IDM, ESOFT...