මචන්ලා, Land Cruiser එකේ 1kz එන්ජිම තියෙන KZJ78 එක ගැන දන්න දෙවල් කියපල්ලකො. නෙට් එකේ දැක්ක හේඩ් එක ක්‍රැක් වෙන සීන් එකක් තියෙනව කියලා. පාවිච්චි කරන්න පුලුවන් යන්තරයක්ද? දැන්ම ගන්න නෙමේ. මේ අවුරුද්දෙ අග වගේ තමා. දැන් ඉඳන් ටිකක් බලාගෙන යනවා තියෙන වර්ග.
ඕක අරගන්නේ කැලේ රිංගන්න බලාගෙන. ඒ පැත්ත...