Age 19 - Nissan Pulser 2000 Price -15lak (my own money)
Age 19 - Nissan Bluebird sylphy 2007 Limited edition Price 31lak (my own money)

max ne ban ...........මේ කාර්
ඉස්සෙල්ලම 2004 දී ගත්තා ලාන්සර් එල් ලයිට් එකක් 1.30 කට පාඩු කරගෙන 2005 දී වික්ක 110 කට
ආයෙම 2006 දී ලක්ෂ තුනක ලෝන් එකක් දාල තුනකට ගත්තා මැස් ඩා ගොනා මොඩ්ල් වගන් එකක්
ඒක ඇති උනාම ලොවෙත් නැති කට්ටක් කාල විකුණගන්න බැරිව , මාරුකලා ෆෝර්ඩ් ලේසර් 18- කාර් එකකට , අතින් 2.25 ක් දීලා
ඕකත් පැද්දා මාස හයක් විතර , හරියන්නේ නැහැ එක වික්කා 5.50 කට
ඊට පස්සේ තව අතින් දාල 6.95 කට ගත්තා මරුටියක් GZ-5fwd එකක් 2007 දී
එකත් ඇති උනාම ඒකට වඩා පොඩ්ඩක් උඩ ගියා එක වික්කා 7.35කට , මරුටියක්ම HR ගත්තා 7.45කට
ඔන්න ඔතනදි මහින්ද මාමි ඇරියා නැතිවෙන්න එක දුන්නා 6.45කට , ලක්ශයක්ම ලාබයි
හිතේ අමාරුවෙන් . ටෙන් මන්ත් එක දාලා තව 3.75ක් දාලා ගත්තා 1.15කට ඉන්දියන් අල්ටෝවට්ක් 10.15කට (සිරාවටම ඩේ ටුඩේ යුස් කොරන්න හොදම ලාබම කාර් පොඩ්ඩ )
ඒක අවුරුදු එකමහාරක්ම තියාගෙන ඒක වික්කා 12.10කට ,
ගත්තා ජපන් අල්ටෝවක් 12.25කට HQ-
ඒක ඔටෝ , තෙල් බොනවා පරණ හින්දා ආයෙම ගත්ත ජපන් එකක්ම KD- 14.90කට
එකත් එසේමයි 15.20 ට විකුනලා ඇඩ්වාන්ස් කලා එලයිටයකට
ඒක එනකල් ,
ගත්තා ඉන්දියන් අල්ටෝවක් ,
ඔන්න මාමි ඇරියා නැතිවෙන්න , 14.85 ඕඩර් කරපු ලබ්බ එනකොට 22.35 කට
ගන්නේ අහවල් එක විකුනලාද ?
දාන්න ඕනා පාර්ට් ඔක්කොම දාලා ඉස්සෙල්ලම රිෆන්ඩ් එක ගත්තා මම ,
එකේ හිතේ දුකින් ගත්තා එලිෆන්ට් බක්කුව්ක් 12.50කට ,
ඒක වික්කා මාසෙකින් විතර 12.75ට
ආයෙම 12.25කට ගත්තා මාර්ච් එකක් GA-
ඊට එහා තෙල් කරන්නෙම නැහැ , දුන්න 12.65ට
ගත්තා ස්ටාර්ලට් 82 එකක් 12.80 කට , ඇති වුනාම දුන්නා 12.75 කට
පස්සේ ගත්තා වැගන් ආර් එකක් KC- ඉන්දියන් 15 කට
අතිම උනා දුන්නා 14.80 කට
ආයෙම ගත්තා මාර්ච් GG එකත් එපාම උනා ගත්තා 13 ට දුන්නා 13 ට
ආයෙම ගත්තා ස්ටාර්ලට් එක 91 සුපිරි භාණ්ඩේ ගත්තේ 13.75ට , වින්ඩ්ස් ක්‍රින් එකට ටික් බෝල තොත්තුවක් වගේ එකක් වැදිලා , තියාගන්න හිතුනෙම නැහැ දුන්නා 14. කට
ආයෙම ගත්තා 13.75 ඉන්දියන් අල්ටෝවක් KC - Mileage 18000 අලුත්ම වගේ දුවන්න ඕන හින්දා
දුන්නා 13.65
ආයෙම ගත්තා ජපන් අල්ටෝවක් 15 කට , ඇති උනා දුන්න 15 ටම
ගන්න එකක් නැතිම තැන ආයෙම ගත්ත විවා එලයිටයක් , ලස්සන විතරයි ෆුක නැහැ රන්ජනී , කිලෝමීටර් සියක් ගියාම දාහක් ගියා වගේ අමාරුව
(පැය 2.15 න් ස්ටාර්ලට් එකෙ ගිය ගමන , මේ මගුලේ පැය 4.30 ක් ගියා)
ගත්තේ 16ත් දුන්නා , 16.25 ට
දැන් ඉන්නවා පස්ස හපාගෙන වාගේ , ගන්න වාහනයක් නෑ බජට් එකට හොද එකක් , තියෙන්නේ 18යි , හොයන්නේ ස්ටාර්ලට් , සුවිෆ්ට් , හෝ ෂවලට්
තියෙනවානම් කියහල්ලා

ගෙදරින් බාගයක් හම්බුනා අනිත් ඒවා මන් එකතු කරපුව.එත් overhaul එකක් කරන්න උන ගෙනල ටික කාලෙකින්
, ගෙදරින් තාම එකට සල්ලි.මේ කාර්

12.50ක්![]()

එන්ජිං වල තත්වෙ කොහොමද ? කොච්චර දුවලද.. සර්විස් එකකට දාලා යට බලන්න ඕනේ. දැං නං කොච්චර හොද යාළුවෙක්ගේ උනත්.. කොච්චර හොදට පාවිච්චි කලා කිව්වත්... ගත්ත දවසේ ඉදං දුවන්නෙම නැතුව කාමරේකට දාලා වහලා කිබ්බා කිව්වා උනත්.. යට බලලා.. ඒජින් චෙක් කරලා ගන්න අයියේ. මේ දවස් වල මං කාපු කටු වල සයිස් එකmalli 110 se, RPM , Head Rest , Rear Arm rest 1995 , superb condition
done tourists transportation only![]()

එන්ජිං වල තත්වෙ කොහොමද ? කොච්චර දුවලද.. සර්විස් එකකට දාලා යට බලන්න ඕනේ. දැං නං කොච්චර හොද යාළුවෙක්ගේ උනත්.. කොච්චර හොදට පාවිච්චි කලා කිව්වත්... ගත්ත දවසේ ඉදං දුවන්නෙම නැතුව කාමරේකට දාලා වහලා කිබ්බා කිව්වා උනත්.. යට බලලා.. ඒජින් චෙක් කරලා ගන්න අයියේ. මේ දවස් වල මං කාපු කටු වල සයිස් එක![]()