නිතර ඉක්මන් එකේ බලපන්, හදිස්සි නැතුව හෙව්වොත් අහල පහලින්ම හොයා ගන්න පුළුවන් මම කිව්ව ගානටම
සීන් එක තියෙන්නෙ උඹලා හොයන්නෙ නැහැ නෙ, හදිස්සියට ගන්න ගියොත් ඉතින් ලොකු ගනන් දීලා තමා ගන්න වෙන්නෙ
මට අන්න අතන තියෙනවා, මෙන්න ඉක්මන් ලින්ක් එක කියලා දන්න බැහැ.. මොකද මම ඒ වෙනුවෙන් කාලය වෙන් කරන එක අපරාදෙ...