Suba pathum
kibulayiyage wadan
නියමයැ...........!!!!!
හද පිරි සුබ පැතුම් මචං........
තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........
මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා...