red flag eka gahaganin puke![]()
lape gahaganin
jvp finance minister bus conductor saman da
red flag eka gahaganin puke![]()
jvp finance minister bus conductor saman da
REP DENNA BALUNE. MAN KALIN DUNNADA

mun me kwlin kiyanna baruwa dagalanawa rep eke comment dada
.. anura kumara (famously known as lapa kumara) mai kiwwe namal air lanka mihin damme uge list eken pitin kawawath gathe na gathu kello okkoma namal eka fuc.k karapu aya kiyala . dan munta ridila eka kiwwama. 




jeppojayathayantharae dinalainne ekane gasala 2020 jvpgenna hadanneJeppo foreign policy kumakda? Cuba ara wena ratak 1ka jeppo aduma gane hi hui kiya ganawada?

උබ දැන් කියන්ඩ යන්නෙ දැන් විදේශ ප්රතිපත්තිය හොදයි....රටේ ඒකීය භාවය අයින් කරල විවස්තාවෙන්ම ඊලම හදල දෙන්ඩ ඔනෙ කියලද???? ඇයි බන් හැදුන රටට හතුරු වෙන්නෙ...![]()
Jeppo foreign policy kumakda? Cuba ara wena ratak 1ka jeppo aduma gane hi hui kiya ganawada?
දැන් කොහෙද බන් හොද දැනුත් එහෙමමයි එත් කලින්ට වඩා බටහිරට පුක දෙන නිසා සම්බාදක සේප් කරගන්න පුළුවන් උනා ටික කාලෙකට කියලා කියන්නේ
එතකොට මහින්දලා එක්සත් ජාතීන්ගේ සංගමේට ගිහිල්ල අපි යුද අපරාද විමර්ශනය කරන්න කැමති කියලා කල් මර මර හිටියේ මොකෝ ..බහ නම් බැහැයි කියන්නේ නැතුව .......
නිකන් බොරුකියන්න එපා මිනිහෝ, දන්නදෙයක් කියවපන්.ටෙක්නිකල් නම් හරියට ටෙක්නිකල් වලින් වරෙන්..
යුද අපරාද විමර්ශනය නෙවෙයි බන්, යුද්දයේදී මානව හිමිකම් කඩවීමක් උනාද කියලා පරීක්ශන සිද්ද කිරීමටයි එකග උනේ.
සහ
ගැටලුවට හේතු සොයා,යලිත් ඉදිරියේදී, යුද්දයක් ඇතිනොවීමට ගතයුතු නිර්දේශ දීමට "උගත් පාඩම් හා ප්රතිසන්විදාන" කමිටුවක් පත්කිරීම ට එකග උනේ.
උබත් මේරෑ ඇහැරගෙන උබේ මතය පෘව් කරන්න මොන මොනවා හරි පටලවලා කියනව , අනිත් උන් නොදන්නවා කියල හිතන්..
එහෙනම් මොනාද කියවන්නෙ බන්...අපිට තියෙන්නෙ අපේ රට විතරයි...


Minissu hemadama maruwen maruwata mun degollantane chande denne. 2020 Gota awoth minihata chande dei. Un ithin ratawal palanaya karanna danne nethi nisa bageta bagayak wedi kala merei. Eta passe ithin 2025 wenakan balan indi uwa elawanna.
Mark my words
