1. ramesh_jaya

    8 වෙලා

    Congratz
  2. ramesh_jaya

    the meme thread - Part 2

  3. ramesh_jaya

    ෂර්ලොක්_පොත්_සෙට්_එකම

    තියෙනව මචන් මන් ඒකට දාල තියෙන පොතේ කවරෙ වැරදී එකම කවරෙ තැන් දෙකක තියෙනව :sorry::sorry: https://drive.google.com/open?id=1FDHFbIiQAzh3JuGxfN5i-Gt773xti20w
  4. ramesh_jaya

    Office case ekak ban

    නෝටිස් පීරියඩ් එකක් දෙන්නෙ ඒකට තමා...උබ වැඩ කරන තනතුරට තව එක්කෙනෙක් කම්පැනි එකෙන් ගන්නකන් ඒ නෝටිස් පීරියඩ් එක උබව තියා ගන්නව...නැත්නම් උබ වැඩ කරන තනතුරට වෙන සුදුසු කෙනෙක් ඉන්නවනම් මේ වෙනකොටත් කම්පනිය ඇතුලෙම, කම්පනියේ කැමැත්තෙන් හා උබේ කැමැත්තෙන් අස්වීම ලබා ගන්න පුළුවන් නියමිත දිනට කලින්.
  5. ramesh_jaya

    UBER එකෙක්ට_නෙලලා

    කොහොමත් ලංකාවෙ හයර් යන හැම කෙනෙක්ම වගේ අසාදාරන අය කිරීමක් තමා කරන්නෙ සදාරනව කරන අය ඉන්නෙ ගොඩක් අඩුවෙන්. මාත් ගොඩක් වෙලාවට පික්මී එකක් හරි ඌබර් එකක් ගෙන හරි යන්න පුරුදු උනේ මේ අසාදාරන අය කිරීම හින්දමයි.
  6. ramesh_jaya

    අත් වැඩ (.)(.)

    මේ තියෙන්නේ බන් :rofl:
  7. ramesh_jaya

    ෂර්ලොක්_පොත්_සෙට්_එකම

    ෂර්ලොක්_පොත්_සෙට්_එකම ෂර්ලොක් පොත් සෙට් එකම [28 Books] Sherlock Holmes [28 Books] අද උදේ මේකෙ කොල්ලෙක් මේ ෂර්ලොක් සෙට් එක ඉල්ලල තිබුන, කලින් කෙනෙක් දාල තිබුන ත්‍රෙඩ් එකේ ලින්ක් ටික ඩෙඩ් වෙලා නිසා. ඔන්න එහෙනම් සෙට් එකම ආපහු අප් කරා, පහලින් බා ගන්න... ALL 28 BOOK 522mb LINK නොමැතිනම්...
  8. ramesh_jaya

    you tube video

    https://y2mate.com/
  9. ramesh_jaya

    ප්‍රෙෂර් කුකර්

    prestige/kanchan බලහන් මේ දෙකම හොදයි. kanchan එකනම් වැඩිය නැහැ දැන් හොයන්න. prestige එක සිංගර් එකෙන් කරනව ටිකක් ගණන් හැබැයි ඒ නිසා එළියෙන් ගන්න බලහන් මචන්
  10. ramesh_jaya

    Films with Sri Lankan Scenes

    :cool::cool:
  11. ramesh_jaya

    Toilet ප්‍රශ්නයක්

    :lol::lol::lol:
  12. ramesh_jaya

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් බන් කෑව මදිත් වගේ
  13. ramesh_jaya

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එක පාරම බඩගින්නක් ආව කියහන්කො
  14. ramesh_jaya

    2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ දෙන්න දෙන්න

    No contents